සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොහොට්ටු කතා – මේ රටේ මෙතෙක් පහළවුන නායකත්ව ලක්ෂණ සහිත එකම නායකයා රනිල්… ප්‍රසන්න කදුරුවෙල දී කියයි!

by editor
අගෝස්තු 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

  • ජනාධිපති වෙන්න නාමල් තාම ලපටියි…. මගේ පළමු දෙවැනි සහ තුන්වැනි තේරීම රනිල් වික්‍රමසිංහ…

  • අරගලයේ දි අපේ නායකයෝ අපිව දාලා පලා ගියා… අපි බේරගත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා…

නාමල් රාජපක්ෂ ජනාධිපති අපේක්ෂක කම වැනි බැරෑරුම් වගකීමටක තවමත් මුහුකුරා ගොස් නැති බැවින් තමන්ගේ පළමු දෙවැනි සහ තෙවැනි තේරීම ස්වාධින අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍ය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග කීවේය.

අරගලයක් පවතින මොහොතක තමන්ගේ නායකයන් පලාගිය බවත්, එහිදී තම නිවාස සහ ජීවිත බේරා ගැනීමට සිටි එකම නායකයා වන්නේ රනිල් වික්‍රමසිංහ පැවසූ ප්‍රසන්න රණතුංග කිවේ මෙතෙක් රටේ නායකයා ලෙස පත් වූ පුද්ගලයින්ගෙන් නායකත්ව ලක්ෂණ නොමැති බවය. එවැනි නායකත්ව ලක්ෂණ සහිත එකම තැනැත්තා රනිල් වික්‍රමසිංහ බවය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (09) සවස කදුරුවෙල රාමදා හෝටලයේ දී පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිස්ත්‍රික් ආසනබල මණ්ඩලය අමතමිනි.

රනිල්ට සහය දෙන්න කදුරුවෙල පොහොට්ටුවන් එකඟත්වය පලකළ අවස්ථාව…

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍ය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම ඇතුළු පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පක්ෂ, විපක්‍ෂ මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම දිස්ත්‍රික් ආසන බල මණ්ඩල රැස්වීම පැවැත්වුණි.

එහිදී වැඩිදුරටත් කතා කළ ප්‍රසන්න රණතුංග පැවසුවේ මේ මොහොතේ රට ආර්ථික අතින් ගොඩ ගැනීමට නම් පලපුරුදු අත්දැකීම් තිබෙන නායකයෙක් පත්කළ යුතු බවත්, ඒ සඳහා සුදුසුම නායකයා රනිල් වික්‍රමසිංහ බවය,

RelatedPosts

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සංවිධායක සහ අපේක්ෂක නාමල් රාජපක්ෂ ට ජනාධිපති වරණයට ඉල්ලීම සඳහා තවමත් කල් පවතින ප්‍රසන්න රණතුංග පෙන්වා දුන්නේය.

පළමුවත්, දෙවනුවත්, තෙවනුවත්, පක්ෂය නොව රට වෙනුවෙන් සිතා බලා තමන් ද රනිල් වික්‍රමසිංහෙට සහාය දැක්වීමට තීරණය කර ඇති බව මෙහිදී කතා කරමින් ප්‍රසන්න රණතුංග සඳහන් කළේය.

ඔහු පැවසුවේ එදා සිට මේ දක්වා අප රටේ පාලනයට පත්වුණු නායකයින්ගේ නායක ලක්ෂණ නොමැති බවය. මේ මොහොතේ රට වැටී තිබෙන තත්ත්වයෙන් බේරා ගැනීමට නම් ඒ සඳහා සුදුසුම පුද්ගලයා වන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යැයි ප්‍රසන්න රණතුංග පැවසුවේය.

අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් ආසන බල මණ්ඩලයේ සහාය මෙවර ස්වාධීනව ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින රනිල් වික්‍රමසිංහට ලබාදීමට ඒකමතිකව තීරණය වූයේය.

මෙම ආසන බල මණ්ඩල රැස්වීම සඳහා මින්නේරිය, මැදිරිගිරිය,පොළොන්නරුව,යන ආසන තුනේ පළාත් සභා, ප්‍රාදේශීය සභා හිටපු පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරු සියයකට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වී සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බන්ධනාගාර අධිකාරීවරයාගේ නියෝග මත ගණේමුල්ලේ සංජීව සිටි සිරකුටිය මාරු කිරීම ප්‍රතික්ෂේප කළ ජේලර්ගේ වැඩ තහනම්..

Next Post

නාමල් – සුමන්තිරන් හමුවක්… TNA එක්ක දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නාමල් සූදනම් ලු!

Related Posts

HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.