අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ මොහොතේ දිස්ත්‍රික් මට්ටමේ ලොක්ඩවුන් එකක් අනිවාර්යයි!

by Lanka Sara Editor
මැයි 10, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් වසංගතය මේ වනවිට ඉතාම භයානක අවදියකට පැමිණ ඇති බැවින් මේ මොහොතේ දිස්ත්‍රික්ක මට්ටමේ ලොක්ඩවුන් තත්ත්වයක් අත්‍යවශ්‍යම බවත් ශ්‍රි ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු අවධාරණය කරයි.

තම සංගමයත් තවත් වෛද්‍ය සංගම් ගණනාවකුත් පවතින අවදානම මැද මෙම තත්ත්වයේ අත්‍යවශ්‍ය බව ලිපි මඟින් දැනුම් දුන් බවත් වෛද්‍ය ප්‍රනාන්දු තවදුරටත් පැවසීය.

අද සිටින රෝගීන් ගණනේ මරණ ලෝක සෞඛ්‍ය සංවිධානය ජිනීවා පුරෝකථනයක් දීල තියෙනවා රෝගීන් ගැන. මරණ වැඩිවෙන්න පුළුවන්. අද වාර්තා වන රෝගීන් සංඛ්‍යාව සමඟ මරණ සංඛ්‍යාව වැඩි නොවන්නේ තව සතියකින් පමණ බවත් මේ නිසා වහාම මේ තත්ත්වය පාලනයට පියවර ගත යුතු බව ඔහු අවධාරණය කළේය.

“ඊයේ දිනයේ රෝගීන් 2672ක් පමණ වාර්තා වුණා. ලෝක සෞඛ්‍ය සංවිධානය පුරෝකථනය කරන්නේ සාමාන්‍යයන් දෛනිකව වාර්තා වන රෝගීන් ගණන මෙන් තුන් ගුණයක් ආසාදිතයන් එක් දිනයක් තුළ වාර්තා විය හැකි බවයි. ඒ අනුව මේ වසංගතය මේ වනවිට දරුණු අවස්ථාවකට ඇවිත්. මේ තත්ත්වයෙන් මිදෙන්න ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් හුදකලා කිරීම හරියට ඇරල තිබෙන ටැප් එකක් වහන්නේ නැතිව ගලා යන වතුර තෙත මාත්තු කරනවා වගේ වැඩක්.
ලොක් ඩවුන් කියන්නේ ඇඳිරි නීතිය හෝ සම්පූර්ණ වසා දැමීමක් නෙවෙයි. එය ඔස්ට්‍රේලියාව සාර්ථක ව කළා. ඔවුන් පැය විසි හතරම සුපිරි වෙළෙඳ සංකීර්ණ විවෘත කර, ඔසුසැල් විවෘත කර ජනතාව ඒකරාශී වන එක අඩු කොට ආර්ථික ක්‍රියාකාරීත්වයත් පවත්වාගෙන සිදු කළා. අපිටත් අපේ රටට ගැලපෙන ආකාරයට මෙම වැඩපිළිවෙළ සකස් කළ යුතුයි. එය අපට සකස් කළ හැකියි. මේ බව මේ වනවිට බලධාරීන්ට අප අවධාරණය කොට තිබෙනවා. යයි ද ඔහු පැවසීය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

මෙහිදී ඔහු තවදුරටත් සඳහන් කළේ ඇතැම් සෞඛ්‍ය බලධාරීන් තීන්දු තීරණ ගන්නා දේශපාලන බල අධිකාරියට මේ වසංගතයේ ඇත්ත තත්ත්වය සඟවන බවයි. ඔවුන් මේ සත්‍යය සඟවන නිසා තීන්දු තීරණ ගැනීමේ අර්බුද පවතින බවත් මෙවැනි තත්ත්වයත් හමුවේ දේශපාලන අධිකාරිය නියෝජනය කරන පක්ෂ විපක්ෂ සියලු දෙනා ඉතා අවබෝධයෙන් එකම අරමුණින් ක්‍රියාත්මක වීමේ වගකීම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිවරයා අවධාරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“කොවිඩ් පාලනය කැබිනට් මණ්ඩලය අතට ගන්න”

Next Post

අවිශ්ක නිදහස්… අයි.සී.සී. ක්‍රිකට් තහනම ඉවතට…

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.