බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ ඛේදනීය පරාජයට හේතුව එක් කණ්ඩායමක කුමන්ත්‍රණයක්… සියල්ල ඉදිරියේ දි මාධ්‍යයට කියනවා – තේරීම් කමිටු ප්‍රධානී  ප්‍රමෝද්‍ය කියයි…

by editor
නොවැම්බර් 10, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය පිටුපස එක්තරා කණ්ඩායමක් සිටි බවත්, ඔවුන්ගේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙල නිසා මෙම ඛේදනීය පරාජය අත්වූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍යය වික්‍රමසිංහ මහතා කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී අද පැවසීය.

මේ පිළිබඳ සියලු තොරතුරු තවත් දින 02කින් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරමින් ශ්‍රී ලාංකීය ජනතාවට දැනගැනීමට සලස්වන බවත් හෙතෙම අවධාරණය කළේය.

ඊයේ අන්තිම තරගයත් පැරදීමෙන් පසු   ඉන්දියාවේ     බැංගලෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. – 174 දරන ගුවන් යානයෙන්  අද අළුයම  5.05ට ලංකාවට පැමිණි  අවස්ථාවේ දී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මේ බව ප්‍රකාශ කර තිබිණි.

මේ අවස්ථාවේ දී මාධ්‍යයට ප්‍රකාශක් කරමින්  කුසල් මෙන්ඩිස් කීවේ  තරතාවලිය පරාජය වීම සම්බන්ධව ටිකක් කණගාටු බවය.   හොඳින් ඉවර කරගැනීමට බැරීවීම ගැන එම දුක බවත් මෙන්ඩිස් පැවසුවේය.

“ඒ හැරෙන්න මට කියන්න වෙන ලෙකු දෙයක් නෑ ඉතින්”

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

“ අපි පටන් ගද්දි හොඳට පටන් ගත්තා.  ටිකක් යද්දි අපිට මැච් පැරදුනාට පස්සේ  අපි බැලුවේ මොකක්ද අපිට කරන්න පුුලුවන් කියන එක. ටීම් එක්ක විදිහට උපරිම දෙයක් කරන්න තමයි අපි බලාපොරොත්තු වුනේ…

කුසල් මෙන්ඩිස් එසේ පවසනවිට ඈන්ජලෝ මැතිව්ස්  මේ පරාජය සිදුවූයේ කුමක් නිසාදැයි පැහැදිලි විස්තරයක් කළේය.

“අත්‍යාවශ්‍ය වෙලාවන්වල හුඟක් වැරදි වුනා අපේ අතින්.  කණ්ඩායමක් විදිහට ඒ විදිහෙ වැරදි වීම තමයි පරාජය වෙන්න හේතුව. “

“පරාද වෙච්චි තරගවල දී අපි අපේ සැලසුම කළේ නෑ. පිතිකරණයෙන් පන්දු යැවීමෙන් හෝ පන්දු රැකීමෙන් ඒ  හෝ ඒ තුනෙන්ම අහොඳට කළේ නෑ. ඒ නිසා තමයි අපි ගොඩාක් මැච් පැරුදුනේ. “

“ක්‍රීඩකයින්ට පීඩනය කියන එක  හැම තරගයකදීම තියනවා. ලෝක කුසලානයකදි ඒක වැඩි බව ඇත්ත. නමුත් ඒක පුරුදු දෙයක්. මේ තරගාවලියේ දි  හොඳින් ක්‍රීඩා කළේ නෑ කණ්ඩායමක්  විදිහට. “ මැතිව්ස් කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තැපැල් සංකේත වර්ජනය අවසන් කරයි… ඉදිරි වෘත්තිය ක්‍රියාමාර්ග ගැන තීන්දුව පසුවට…

Next Post

ප්‍රමෝද්‍යගේ කුමන්ත්‍රණ කතාව පාර්ලිමේන්තුවටත් යයි!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.