සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ ඉවත්කිරීම ජනාධිපතිවරයාගේ සදාචාරය සම්බන්ධ ප්‍රශ්නයක්… ඉවත් කළ රාජ්‍ය ඇමති මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා කියයි!

by editor
සැප්තැම්බර් 6, 2024
in පුවත්
mohan
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවමත් ජනාධිපති ධුරයේ රැදි සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිසා බවත් එම නිසා පොහොට්ටුව නියෝජනය කරණු ලබන තමන් ඇතුළු රාජ්‍ය ඇමතිවරු සිව් දෙනෙකු රාජ්‍ය ඇමතිධුර වලින් ඉවත් කිරිම කෙතරම් සදාචාරාත්මක ක්‍රියාවක්ද කියා සිතා බැලිය යුතුව ඇති බැව් හිටපු කෘෂිකර්ම රාජ්‍ය ඇමති නිතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා පවසයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තවමත් අලුත් ජනවරමකින් ජනාධිපතිධුරයට පත්වි නොමැති බව සඳහන් කළ හිටපු රාජ්‍ය ඇමතිවරයා ශ්‍රිලංකා පොදුජන පෙරමුණ ගනු ලැබු තින්දුවක්ට අනුව තමන් ඇතුළු ඉවත් කරණු ලැබු රාජ්‍ය ඇමතිවරුද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධුරයට පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවේ දි ඡන්දය ප්‍රකාශ කළ බවද හෙතෙම පවසයි.

ජනාධිපතිවරණය සඳහා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ විසින් අපේක්ෂකයකු ඉදිරිපත් කොට ඇති නිසා පක්ෂයේ තින්දුවට අනුව පක්ෂයෙන් ඉදිරිපත් කළ අපේක්ෂකයාට සහයෝගය ලබා දෙන බවද හිටපු රාජ්‍ය ඇමතිවරයා පෙන්වා දෙයි.

තමන් කටයුතු කර ඇත්තේ පක්ෂයේ තින්දුව අනුව බව සඳහන් කළ හිටපු කෘෂිකර්ම රාජ්‍ය ඇමතිවරයා ඇමතිධුරයෙන් ඉවත් කිරීමෙන් තමන්ගේ දේශපාලන ගමන කිසිවෙකුටවත් නතර කිරිමට නොහැකි බවද පවසයි.

තමන් එදා තමන් යහපාලන රජයට සහයෝගය ලබා නොදිම නිසා තමන් සහ රමේෂ් පතිරණ ඇමතිවරයා ශ්‍රිලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්කිරීමට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා කටයුතු කළ බවද හෙතෙම සිහිපත් කළේය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජනාධිපතිවරයාට පැවරි ඇති බලතල ප්‍රකාරව ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ වරාය හා ගුවන්සේවා ඇමති ප්‍රේමලාල් ජයසේකර, විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමති ඉන්ධික අනුරුද්ධ,වාරිමාර්ග රාජ්‍ය ඇමති සිරිපාල ගම්ලත්, කෘෂිකර්ම රාජ්‍ය ඇමති මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා යන මහත්වරු සිය රාජ්‍ය අමාත්‍යධුර වලින් ඉවත් කරණු ලැබිය.

කෙසේවුවද ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂට සහයෝගය ලබාදෙන ඩි.වි.චානක, හා ප්‍රසන්න රණවිර යන රාජ්‍ය ඇමතිවරු සිය ධුරවලින් ඉවත් කිරිමට කටයුතු කර නොතිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ ඡන්දයට පොහොට්ටුව ඇප තැන්පත් කරයි!

Next Post

සෞඛ්‍ය අතිරේක ලේකම් ධුරයට සුදුස්සන් සිටියදී තනතුර “වැ.බ“ කරලා

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.