සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ ආණ්ඩුව ගැන ලජ්ජයි… ජනතාවනි! අවශ්‍ය මොහොතේ සුදුසුම තීරණය ගන්න. – කාදිනල් හිමි!

by editor
පෙබරවාරි 15, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කිර්ති ප්‍රනාන්දු –

මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය ගැන ලජ්ජා හිතෙන බවත්, ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් යන මේ කුමන්ත්‍රණකාරී පාලනයට එරෙහිව  අවශ්‍ය මොහොතේ   සිදුසු ප්‍රතිචාරය ලබා දෙන ලෙස  තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් කාදිනල් හිමියෝ පැවසූහ.

උන්වහන්සේ අද (15) ඒ බව ප්‍රකාශ කළේ  අගරදගුරු මැදුරේ පැවති විශේෂ පුවත්පත් සාකච්ඡාවකට එක් වෙමිනි.

නීතිපතිවරයා සිටින්නේ මහජනතාව වෙනුවෙන් නීතියේ ආධිපත්‍යයය  ආරක්ෂා කරදීම සඳහා මිස දේශපාලකයන්ගේ අතකොලුවක් වීමට නොවන බව නීතපතිවරයාට සිහි කරන බව ද උන්වහන්සේ කීහ.

“පොලිසිය මිනිස්සුන්ව අත්අඩංගුවට ගන්න ශීලාචාර ක්‍රමයක් තියනවා. ඊයේ ශෙහාන් මාලක ගමගේ අත්අඩංගුවට ගත්තෙ ඒ සම්ප්‍රදායට නොවෙයි.  මෙතන සිද්ධ වුනේ පැහැර ගැනීමක්. මේක ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට සුදුසු දෙයක් නෙමෙයි. මේ සිදුවීම  බලවත් ලෙස හෙළා දකිනවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ වෙලවෙදි ආණ්ඩුව මිනිස්සුන්ට කරන වින්නැහිය ඔලුව තියන මිනිහෙක් කරන දෙයක් නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදී රටක මුලික අයිතිවාසිකමක් වූ භාෂණය අයිතිය වෙනුවෙන් අප අධිකරණයේ පිහිට ප්‍රාර්ථනා කරනවා.“

කාදිනල් හිමිපානන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ   පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්  මර්ධනය කිරීම සඳහා දියත් කර ඇති උත්සාහය පිළිකුල් සහගත ලෙස හෙළා දකින බවත්,  චමුදිත සමරවික්‍රම ඉලක්ක කරගෙන සිදුකළ ප්‍රහාරය ශීලාචාර කමක් නැති සමාජයක ගඳගසන ක්‍රියාවක් බවත්ය.

නීතිපති මහජන සේවකයෙක් මිස දේශපාලන අතකොලුවක් නොවන බව කී කාදිනල්වරයා නීතිපතිවරයෙක් සහ පොලිස්පතිවරයෙක් සිටින්නේ  දේශපාලකයන්ගේ ඕන එපාකම් ඉටු කරන්නට නොවන බව පෙන්වා දුන්ය. ඒ වගකීම ඔවුන් අතින් ඉටු නොවන්නේ නම් ගැටලුවක් බවත්, මේ රජය ගැන ලජ්ජාවට පත්වන බවත් කී කාදිනල්වරයා මේ අලජ්ජී වැඩපිළිවෙළට එරෙහිව අවශ්‍ය මොහොතේ එරෙහි වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියහ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සතොස සභාපති ඇමති නියෝග නොතකා වැඩට පැමිණ ඇත්තේ කොවිඩ් ආසාදිතව ඉද්දි!

Next Post

ඔස්ට්‍රේලියාවට කඩුළු 06ක ජයක්… දැනටමත් ඔවුන් තරගාවලිය දිනුම්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.