අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“මේ අනතුර ගැන ජනවාරි මාසේ කතා කරනකොට කට්ටියම කළේ මට අපහාස කරපු එක විතරයි”

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී කියයි

by Lanka Sara Editor
නොවැම්බර් 3, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මේ උවදුර ගැන ජනවාරි ඉදලා අපි කියපු සියල්ල ඇත්ත වුණා.ආණ්ඩුව ජනතාව ගැන බලන්නේ නෑ. ඔවුන්ට සහන නෑ. රටම ව්‍යසනයක – විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවේ දී කියයි.

තමන් ඉකුත් ජනවාරි සිට කී සියල්ල සත්‍ය වී ඇති බවත්, එහෙත් ආණ්ඩුව කළේ ඒ සත්‍යට සිනාසෙමින් අපහාස, උපහාස කරමින් දේශපාලනය කිරීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීවේය.

ජනතාව බරපතල ප්‍රශ්න රැසක සිටියදී සෞඛ්‍ය ඇමතිනිය කලගෙඩි ගංගාවලට දමන බවත් ඒ වෙනුවට ජනතාව වෙනුවෙන් කළයුතු බොහෝ දේ තිබූ බවත් කීය.

කොරෝනා මර්දනය සම්බන්ධයෙන් මුල පටන්ම තමන් පාර්ලිමේන්තුව තුළ කරුණු දක්වද්දී, යෝජනා ඉදිරිපත් කරද්දී ආණ්ඩු පක්ෂය ඊට බාධා කරමින් තමන්ට මඩ ගැසූ නමුත් තමන් එදා කී සියලු දේම අද වනවිට ඔප්පු වී ඇති බවත් දේශපාලන න්‍යාය පත්‍රවලට ප්‍රමුඛතාව නොදී දැන්වත් කොරෝනා මර්දනය නිසි ආකාරයෙන් කාර්යක්ෂමව සිදු කරන්නැයි තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා කීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එදා කොරෝනා මර්දන පියවර පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක නොකළේ 20 වැනි සංශෝධනය සම්මත කරගන්න තිබුණු ආශාව නිසා බවත් දේශපාලන අවස්‍ථාවාදය රටේ ජනතාවගේ සෞඛ්‍ය රැකගැනීම අබිබවා ගිය බවත් හෙතෙම පැවසීය.විස්ස වෙනුවෙන් දිනපතා පාර්ලිමේන්තුව රැස්වූ නමුත් අද පාර්ලිමේන්තුව රැස්වෙන්නෙ අඟහරුවාදා දවසේ ඉතාම සීමිත කාලයක් පමණක් බවත් ඒ මහතා කීය.

“ජනවාරි 24 වෙනිදා ඉඳලා අද දවස දක්වා මේ සම්බන්ධයෙන් මම ඉදිරිපත් කරපු කරුණු සියල්ලක්ම රට ඉදිරියේ සත්‍යය බවට පත්වෙලා තියෙනවා. නමුත් යෝජනා ඉදිරිපත් කරනවිට හැම වෙලාවෙම අපට මඩ ගැහුවා. චරිත ඝාතනය කළා. කමක් නැහැ.

මඩගැසීමෙන් චරිත ඝාතනයෙන් යම් තාවකාලික වින්දනයක් ලැබුවාට ප්‍රශ්නයක් නැහැ.” යැයිද ඒ මහතා කීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තල්මසුන්ගේ දිවි ගලවාගෙන මිහිතල ඉතිහාසයට ලංකාවේ නම එක්කළ පානදුර මෙහෙයුම

Next Post

22 කොවිඩ් මරණය ජම්පටා වීදියේ නිවසකින් වාර්තා වේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.