අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ අගමැති පාර්ලිමේන්තුවේ සිටින එම තනතුරට නුසුදුසුම පුද්ගලයා.. – සුමන්තිරන්..

ජනාධිපතිවරයාට අප්‍රසාදාය පලකිරීමේ යෝජනාවක් ගෙනවිත් අගමැතිවරයාට කළ යුත්ත කරනවා....

by editor
මැයි 13, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

  • මිනිස්සු ගෝඨා ගෝ හෝම් කියන හේතුව  මේ ජනාධිපති නැවත වරක් තහවුරු කළා… මේ පත් කිරීම නිසා ජනාධිපති ඔහුගේ වලංගු භාවයත් නැති කරගත්තා…

ව්‍යවස්ථාවෙන් පරිබාහිරව හා සාම්ප්‍රදායෙන් බැහැරව  රනිල් වික්‍රම සිංහ   අග්‍රාමාත්‍යධූරයට පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුව තුළ අප්‍රසාදය පල කෙරෙන යෝජනාවක් ගෙන එන බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්  පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටි මන්ත්‍රීවරයා නව අග්‍රාමාත්‍යවරයා  වශයෙන් ඊට නුසුදුසු පුද්ගලයෙකු පත් කිරීම නිසා ජනාධිපතිවරයාගේ නීත්‍යානුකූලභාවයට විශාල හානියක් සිදුව ඇති බවද ප්‍රකාශ කළේය.

පක්ෂයක් වශයෙන් මහමැතිවරණයට තරග කොට එකම මන්ත්‍රී ආසනයක් හෝ දිනා ගැනීමට නොහැකි වූ පුද්ගලයෙකු අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීම තුළින් ජනාධිපතිවරයා මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු  රැසක් බිඳ දමා ඇති බවත් මේ දිනවල ජනතා විරෝධයක් මගින් ඔහුට ගෙදර යන ලෙස විශාල පිරිසක් බලකොට සිටීම මේ කරුණු වලට අනුව ඉතාම  සාධාරණ බවත් මන්ත්‍රීවරයා සදහන් කරයි.

රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුව තුළ නීත්‍යානූකූලභාවයක් මුල සිටම දක්නට නොලැබුණු  බව පවසන මන්ත්‍රීවරයා කියා සිටින්නේ මහ මැතිවරණයට තරග කොට ඉන් පරාජය වීමෙන් පසුව ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්පත් කරගෙන ඇත්තේද නීත්‍යානුකූල හෝ සදාචාර සම්පන්න  ක්‍රමයකට නොවන බවයි.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

මේ නිසා ඉතාම ඉක්මනින්  පාර්ලිමේන්තුව තුළ ජනාධිපතිවරයාට අප්‍රසාදය පල කිරීමේ යෝජනාවක් ඉදිරිපත්කරණ බවත් ඉන් පසුව රනිල් වික්‍රමසිංහ ගේ අගමැතිධූරයට එරෙහිව ගත හැකි ක්‍රියා මාර්ගයන් ගැන  විමසා බලන බවත් සුමන්තිරන් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අහෝ මහින්ද නොදිටි මොක් පුර!

Next Post

නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම සඳුදා…

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.