බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“මෙරට ස්වාධීන කොමිෂන් සභාවලටත් බලපෑම් එල්ල වෙලා”- මානව හිමිකම් මහකොමසාරිස්වරියගෙන් චෝදනා

by Lanka Sara Editor
පෙබරවාරි 25, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්‌ නව ජාත්‍යන්තර ක්‍රියාවලියක් ආරම්භ කල යුතු බව ජගත් මානව හිමිකම් කවුන්සිල මහකොමසාරිස් මිචෙල් බැචලේ පවසයි.

මේ දිනවල පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තම ස්ථාවරය ඉදිරිපත් කරමින් ඇය මේ බව කියා සිටියාය.

20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින්‌
ස්වාධීන කොමිෂන්‌ සභාවලට බලපෑම්‌
එල්ලවී ඇති බව ඇය සඳහන් කරයි.

විවිධ අපරාධ සම්බන්ධයෙන්‌ චෝදනා
එල්ලවූ පුද්ගලයන්‌ රජයේ ඉහළ තනතුරු
සඳහා පත්කිරීම, කොවිඩ්‌ මරණ
බලහත්කාරයෙන්‌ ආදාහනය වැනි දෑ
සම්බන්ධයෙන්ද මිෂෙල්‌ බැෂ්ලේ මහත්මිය
සිය වාර්තාව මගින්‌ අප්‍රසාදය පළකළාය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

වගවීම සහ සත්‍ය සෙවීමේ සැබෑ
වැඩපිළිවෙලකට ශ්‍රී ලංකාව මෙතෙක්‌
යොමුවී නොමැති බවට ජගත්‌ මානව
හිමිකම්‌ මහ කොමසාරිස්‌ මිෂෙල්‌ බැෂ්ලේ
මහත්මිය චෝදනා කළාය.

යුද්ධය අවසන්වී වසර 12 ක්‌ ගතව ගියද ප්‍රතිසන්ධානය නගා සිටුවීමේ වැඩපිළිවෙලක්‌ ක්‍රියාත්මක කිරීමට අපොහොසත්වී ඇති බව ඇය සඳහන්‌ කරයි.

ගතවූ වසරක කාලය සැළකිමේදී අංශ
රැසකින්‌ විවිධ හිංසන වාර්තාවී ඇති බවත්‌ මහ කොමසාරිස්වරිය කියාසිටී.

දේශීය වගවීමේ ක්‍රියාවලියකට රජය විසින් දොරටු වසා තිබීම කිසිසේත්‌ අනුමත කල නොහැකි බවද මහ කොමසඩාරිස්වරිය අවධාරණය කළාය.

වගවීම සහ ප්‍රතිසන්ධානය සඳහා සිය
කාර්යාලය නිරතුරුව සහයවීමට සූදානම්
බවද රටේ මානව හිමිකම්‌ තත්වය පිළිබඳ
විමසිල්ලෙන්‌ පසුවන බවද ජගත්‌ මානව හිමිකම්‌ මහ කොමසාරිස්වරිය කියාසිටියා ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පූර්ණ දෘශ්‍යාබාධිත දෙදෙනෙකු පළමු වරට විශේෂ ගෞරව උපාධි හිමිකර ගනී

Next Post

මානව හිමිකම් කොමිසමේ අනවශ්‍ය ප්‍රශ්න ආවේ 20 වැනි සංශෝධනය නිසයි

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.