අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෙතෙක් ලැබුණු එන්නත් මාත්‍රා 52000ට අමතරව හොර රහසේ ෆයිසර් එන්නත් තොගයක් ගෙනත්…

by editor
ජූලි 12, 2021
in පුවත්
pfaizer
Share on FacebookShare on Twitter

මෙරටට දැනට ලැබී ඇති බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ ෆයිසර් එන්නත් මාත්‍රා පනස් දෙදහක ප්‍රමාණයට අමතරව වාර්තා නොකරන ලද තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් හොර රහසේ රට තුළට ගෙන්වා ඇති බව වාර්තා වේ.

මේ අනුව අද ලැබුණු බව නිලවශයෙන් ප්‍රකාශ කළ ෆයිසර් එන්නත් මාත්‍රා 26000ට අමතරව තවත් හෙළි නොකළ මාත්‍රා ප්‍රමාණයක් එම ගුවන් යානයෙන්ම ගෙන්වා ඇති බව හෙළි වී ඇත.

එමෙන්ම වෙනත් ගුවන් යානයකින් ද කිලෝ 115ක් බර පාර්සල් දෙකක් ලෙස ෆයිසර් එන්නත් ප්‍රමාණයක් ගෙන්වා ඇති බවත්, එම ඇසුරුම්වල තිබෙන්නේ ෆයිසර් එන්නත් බව ගුවන් තොටුපල කාර්යභාර නිලධාරියා විසින් තහවුරු කර ඇති බවත් වාර්තා වේ.

මේ රහසිතගතව ගෙන්වන ලද එන්නත් එසේ ගෙන්වූයේ මන්ද, ඒ පිළිබඳව පිළිගත හැකි ප්‍රකාශයක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නොකරන්නේ කුමක් නිසාදැයි අද (12) පැවති පුවත්පත් සාකච්ඡාවක දී සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාවගෙන් මාධ්‍යවේදීන් විමසු විට ඔහු සඳහන් කළේ තමන් ඒ පිලිබඳව කිසිවක් නොදන්නා බවකි.

ඒ පිළිබඳව නිසි තොරතුරක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලබා ගත හැකි බවත් අධ්‍යක්ෂවරයා කීවේය.

කෙසේ නමුත් දැනට මෙරටට ගෙන්වා තිබෙන ෆයිසර් එන්නත් අධ්‍යාපනය සඳහා විදේශ රටවල් වෙත යන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබා දීම යුධහමුදා රෝහලේදී සිදුකරන බවත් ඒ සඳහා ලියාපදංචි වී සිටින ශිෂ්‍යයින්ට ලැබෙන එස්එම්එස් කෙටිපණිවිඩයට අනුව අදාල දිනට පැමිණ එන්නත ලබා ගත හැකි බවත් රැකියාවන් සඳහා විදේශගත වන්නන් එන්නත ඉල්ලුම් කර ඇති බැවින් ඉදිරියේදී ඔවුන්ටද එය ලබා දීමට අවධානය යොමුව ඇති බවත් ඔහු සඳහන් කළේය.

සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මීට පෙර සඳහන් කළේ ෆයිසර් එන්නත මන්නාරම් ධීවර ප්‍රජාවට ලබා දෙන බවකි‍.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගැබිණි මව්වරුන් එන්නත් කිරීමේ ප්‍රතිපත්තිය යළි වෙනස් වේ… අවුරු 18 වැඩි සියලුම ගර්භිනී මව්වරුන්ට එන්නත් ….

Next Post

පිටකොටුවේ පොඩි හාමුදුරුවෝ සීඅයිඩීයට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.