මෙරට ජනප්‍රියම මාධ්‍යවේදියා ලෙස චමුදිත සමරවික්‍රම සම්මාන දිනා තිබේ. කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී නිමාවූ Popular Awards සම්මාන රාත්‍රියේදී සමරවික්‍රමට මෙම සම්මානය ලබා දී ඇත
ඔහු මේ වන විට හිරු TV ආයතනයේ නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන අතර Truth with Chamuditha නැමැති ප්‍රකට Youtube නාළිකාවක්ද පවත්වාගෙන යයි.