අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුහුදේ තෙල් විසිරුම් වළක්වන කලාපීය ගිවිසුම්වල හිටියත් ආපදාවකට මුහුණ දෙන්න් උපකරණ නෑ… විගණනය කියයි…

සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ කළාප කාර්යාල 14 ඇත්ත තත්වය විගණනයේ දී හෙළි වෙයි..

by editor
අගෝස්තු 12, 2021
in පුවත්
express-pearl-ship-oil-leak
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ලංකාව දකුණු ආසියානු කලාපය තුළ තෙල් රසායන ද්‍රව්‍ය විසිරිමකදි ක්‍රියාත්මකවන සැලැස්මේ පාර්ශව කරුවෙක් වුවත් සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් ස්ථාපිත කර ඇති ප්‍රාදේශිය කාර්යාල 14කින් එක් කාර්යාලයකවත් හදිසි තෙල්විසුරුම් කළමනාකරණය සදහා අවශ්‍ය උපකරණ කිසිවක් නොමැති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

ප්‍රාදේශිය කාර්යාල 14 අතුරින් ගාල්ල ප්‍රාදේශිය කාර්යාලය සදහා පමණක් රසායනාගාර පහසුකම් පවතින අතර අනෙකුත් කිසිදු කාර්යාලයකට රසායනාගාර පහසුකම් නොමැති බව නිරික්ණෂණය වු බවද විගණනය මගින් අනාවරනය කොට ඇත.

ගාල්ල රසායනාගාරයේ වුවද සාගර ජලයේ දුෂණයට අදාලවන සියලු දුෂ්‍ය කාරකයන් පරික්ෂා කිරිමේ පහසුකම් නොතිබු බවද විගණන පරික්ෂණයේ දි අනාවරණය වි ඇත. මුලතිව් ප්‍රදේශිය කාර්යාලය සඳහා සේවකයින් නොමැති අතර පුත්තලම ප්‍රාදේශිය කාර්යාලය සඳහා එක් සේවකයෙකු පමණක් යොදවා ඇති බවද විගණනයේ දි නිරික්ෂණය වි ඇත.

සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් පළාත් 05ක වෙරළබඩ දිස්ත්‍රික්ක 14ක් ආවරණය පරදි මෙම ප්‍රාදේශිය කාර්යාල පිහිටුවා ඇත. දකුණු ආසියානු තෙල් රසායන ද්‍රව්‍ය විසිරිමකදි ක්‍රියාත්මක සැලැස්මක් සකස්කර තිබු අතර ශ්‍රි ලංකාවද මෙම සැලැස්මේ පාර්ශවකරුවකු වේ. එවැනි සැලැස්මක් පැවතියද දකුණු ආසියානු සහයෝගිතා පාරිසරික වැඩසටහනක් යටතේ එම කටයුතු සම්පුර්ණයෙන්ම සම්බන්ධීකරණ කර නොතිබුණි.

මේ නිසා දකුණු ආසියාතික කලාපය තුළ විශාල ප්‍රමාණයේ තෙල් විසිරිමකදි ක්‍රියාත්ම කළ යුතු ආකාරය පිළිබද ක්‍රමවත් වැඩපිළිවෙළක් නොමැති බව අනාවරණය වු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝකයේම කන්ටේනර් හිඟයක් – අපනයනවලට බාධා

Next Post

ජාවාරම්කරුවන්ට වී තොග රැස්කරන මෝල් ලියාපදිංචිය තහනම් කෙරෙන චක්‍රලේඛයක් එයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.