සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුස්ලිම් ජාතික හෙදියන් වෙනුවෙන් නිල ඇඳුම වෙනස් කරන්න රජය මෙතෙක් තීරණය කර නෑ… සෞඛ්‍ය ඇමති පාර්ලිමේන්තුවට කියයි!

by editor
නොවැම්බර් 20, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • හිස්බුල්ලා මන්ත්‍රීවරයා අවුරුදු 33කට පෙර අනුමැතිය ලබා ගත්තා කියන පුද්ගලික මන්ත්‍රී යෝජනාව අවරුදු 33 පුරාම ක්‍රියාත්මක වී නෑ… එවැනි අනුමැතියක් සහිත ලියැවිල්ලක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොතැනකවත් නෑ… සෞඛ්‍ය ඇමති පැහැදිලි කරයි…

මුස්ලිම් ජාතික හෙද නිලධාරිනියන් වෙනුවෙන් නිල ඇඳුම වෙනස් කිරිම සඳහා මීට වසර 33කට පෙර එච්.එම්.ඒ.එම් හිස්බුල්ලා මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබුණු බව කියන මන්ත්‍රී යෝජනාවකට අනුමැතිය ලැබී ඇති බව ප්‍රකාශ කළත්  නිල ඇඳුම් වෙනස් කිරීම සඳහා   අනුමැතියක් සහිත කිසිම  ලියැවිල්ලක් අමාත්‍යාංශය තුළ නොමැති බවත්,   මුස්ලිම් හෙද නිලධාරිනියන් වෙනුවෙන් නිල ඇඳුම වෙනස් කිරීම සඳහා රජය මේ වනතුරු කිසිම තීන්දුවක් ගෙන නැති බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (20)  පාර්ලිමේන්තුවේ දී කීවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රි එච්.එම්.ඒ.එම් හිස්බුල්ලා මන්ත්‍රීවරයා නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

ඇමතිවරයා පැවසුවේ රජයේ සෞඛ්‍ය සේවය තුළ නිල ඇඳුමක් වෙනස් කිරීම කළ යුත්තේ යෝජනාවක්  මගින්  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සභාපතිත්වය දරන නිල ඇඳුම් කමිටුව මගින් බවය. එම නිල ඇඳුම් කමිටුව වෙත විධිමත් යෝජනාවක් ලැබී නැති බව ද ඇමතිවරයා ප්‍රකාශ කළේය.

හෙද නිලධාරීන්ගේ නිල ඇඳුම සම්බන්ධයෙන් ආචාර්ය එච්.එම්.ඒ.එම් හිස්බුල්ලා මන්ත්‍රීවරයා සඳහන් කර ඇති පරිදි ඔහු විසින් පාර්ලිමේන්තුව වෙත  1992 අගෝස්තු මස 07 වැනි දින ඉදිරිපත් කර ඇති බව කියන පෞද්ගලික මන්ත්‍රී යෝජනාවකට අනුමැතිය ලැබ ඇති බව ප්‍රකාශ කළත්  හෙද නිලධාරිනියන්ගේ නිල ඇඳුමට අදාලව  එවැනි අනුමැතියක් ලද ලියැවිල්ලක් අපේ අමාත්‍යාංශය සතුව  පවතින්නේ නෑ.

ඒ වගේම මන්ත්‍රි තුමා  ඔබතුමා මේ යෝජනාව ඉදිරිපත් කරලා දැන් අවුරුදු 33ක් වෙනවා.  ඊට පස්සේ  රජයන් කීපයක් පසුවුනා. විපක්ෂ නායකවරයා සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයා ලෙසත් කාලයක හිටියා.  ඒ වගේම සෞඛ්‍ය ඇමතිවරු ගණනාවක් හිටියා.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

මේ යෝජනවා අවුරුදු 33ක් ඇතුළත දී ක්‍රියාත්මක වුනා කියලා කොහෙවත් සඳහනක් නෑ.  රජයේ සෞඛ්‍ය සේවයේ තනතුරුවලට අදාල නිල ඇඳුම් සම්බන්ධව තීරණය කරනු ලබන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන නිල ඇඳුම් කමිටුව මගින්වන අතර පෞද්ගලික අංශයේ රෝහල් තුළ ක්‍රියාත්මකවන හෙද නිලධාරීන්ගේ නිල ඇඳුම් සම්බන්ධව කටයුතු කිරීමට මෙම කමිටුවේ අදාල කමිටුවක් නෙමෙයි.

හෙද නිලධාරීන්ගේ නිල ඇඳුම වෙනස් කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිම පියවරක් නොමැති අතර යම් කිසිවෙකුට එසේ නිල ඇඳුම වෙනස් කළ යුතු බවට, ඒ කියන්නෙ ක්ෂේත්‍රයේ සිටින අයට හෝ වෘත්තීය කණ්ඩායමකට, එම යෝජනාවක් අදහසක් පවතිනවා නම් නිල ඇඳුම් කමිටුවට ඒ සඳහා යෝජනාවක් ඉදිරිපත් කරන්න පුලුවන්.

නිල ඇඳුම් කමිටුව වෘත්තීය ගරුත්වය, යුනිෆෝම් එකක තියන අදාල වැදගත්කම සහ ප්‍රායෝගික තත්ත්වය සලකා බලලා නිල ඇදුම් කමිටුවට මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න පුලුවන්.

නමුත් රජය මෙතෙක් ඒ සම්බන්ධව තීරණයක් අරන් නැති බව කියන්න පුලුවන්.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

විෂ මත් ව්‍යසනය පරදන ‘රටම එකට’ ජාතික මෙහෙයුම අද තංගල්ලේදී!

Next Post

අරුණ පුවත්පතට නඩු දානවා… ජනමාධ්‍ය ඇමති කියයි…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.