අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුලින් ඕන මහ මැතිවරණයක්! රට වෙනුවෙන් යුතුකම ඉටු කරන්න පොහොට්ටුව, සජබ සහ යූ.එන්.පී ය එකට එක් විය යුතුයි… බැසිල් කියයි!

by editor
මාර්තු 14, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

රට වෙනුවෙන් මේ අවස්ථාවේ දී කළ හැකි කැපකීරීමක් කර සමගි ජන බලවේගයත්, පොහොට්ටුවත් එක්සත් ජාතික පක්ෂයත් එක්ව තරග කළ යුතු බව පොදු ජන එක්සත් පෙරමුනේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පවසයි.

නිව්ස් ෆස්ට් නාලිකාව සමග විශේෂ සාකච්ඡාවකට එක්වන බැසිල් රාජපක්ෂ පවසන්නේ නිසැකව මුලින් පැවැත්විය යුත්තේ මහ මැතිවරණයක් බවත් එම මැතිවරණය ජයගැනීම සඳහා මෙම තුන් පාර්ශවය එක්වුවහොත් රටට යහපතක් වනු ඇති බවය.

ඔහු මෙසේ පැවසුවේය.

“දිවයින පුරාම සංවිධාන ජාලයක්  තියන මේ රටේ ප්‍රධාන පක්ෂ දෙකක් තියනවා මා හිතන විදිහට. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ.”

“ඊලඟට ජන බලය තියන පක්ෂ දෙකක් තියනවා. එකක් සමගි ජන බලවේගය. අනික් එක පොහොට්ටුව. ඒ කියන්නේ අපේ පක්ෂය පොදු ජන පෙරමුණ. එතකොට සංවිධාන ජාලයත් තියන, ජන බලයත් තියන පක්ෂය තමයි පොහොට්ටුව. “

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“ඉතින් තුන්වැනි එකකුත් තියනවා මං කියන්නේ.  තුන්වැනි එක තමයි රට ගෙනියන්න පුලුවන් නායකයෙක් ඉන්න ඕන . අපට එහෙම එකක් තිබුණෙ නෑනේ.  තුනෙන් දෙකක ජන බලයක් සහ සංවිධාන ශක්තියත්   තිබිලත් අපට රට ගෙනියන්න බැරි වුනා.  ඒක  තියෙන්නේ මේ දෙකම නැති යුඑන්පී එකට. ඔවුන්ට සංවිධාන ජලයකුත් නෑ. ජන බලයකුත් නෑ. හැබැයි රට ගෙනියන්න පුලුවන් නායකයෙක් ඉන්නවා. ඒ රනිල් වික්‍රමසිංහ මහත්තයා.”

“මේ තුනම එකතු කරගන්න තමයි මගේ බලාපොරොත්තුව. මේ තුනම එකතු රක්‍ගත්තොත් තමයි රටට යහපතක් වෙන්නෙ. “

“මගේ නම් අදහස අපි තුන්ගොල්ලම එකතුවෙලා අපි යම් කිසි  යුතුකමක් රට වෙනුවෙන් කරමු. අපිට පුලුවන්කමක් තිබුණා නම් අපේ තනතුරු අත්හැරලා  ජයග්‍රහණ අත් හැරලා රට වෙනුවෙන් පරිත්‍යාග කරන්න. ඒ  හැකියාව අපට  තිබුණා. රට වෙනුවෙන් තව පරිත්‍යාග කරන්නත් අපි සූදානම්.”

කෙසේ වෙතත් මේ තුන් පාර්ශවය එකතු කරගැනීම සඳහා කිසිවෙක් ඉදිරිපත් වී කපුකම කළ යුතු බවත් ඒ වෙනුවෙන් තවම ක්‍රියාත්මක වී නැති බවත් ඔහු පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෙහෙළියගේ ඇප කැන්සල්… නඩු විභාගය අවසන් වනතුරු හිරේ!

Next Post

අයි.එම්.එෆ්. සමග සාකච්ඡාවකට එන්නැයි කියා රනිල් විපක්ෂය අන්දවන්න හැදූ  හැටි අයි.එම්.එෆ්. නියෝජිතයින්ම හෙළි කරලා…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.