අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුලතිව් මල්ලාවි ප්‍රදේශයේ අවුරුදු 2000ක ඉතිහාසයක් ඇති අතිශය වටිනා වාරි පද්ධතියක නටබුන් පිරිසක් කළුගල්වලට කඩයි… පිරිසක් ඒ මත කෝවිලක් හදයි..

by editor
නොවැම්බර් 17, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

මුලතිව් මල්ලාවි පෙරියමඩු වැව ආශ්‍රිතව  පිහිටා තිබූ  වසර දෙදහසකට   කට වඩා ඉපැරණි ඓතිහාසික වාරි පද්ධතියක් කිසියම් පිරිසක් විසින් විනාශ කොට දමා තිබේ.

මුලින්ම මෙම වාරි පද්ධතිය කඩා බිද දමා වළවල් හාරා ඇත්තේ ඉතා පිළිවෙළකට අසුරා තිබූ ගල් තට්ටු වලට යටින් නිධන් වස්තු ඇති බවට සැකකළ නිධන් හොරු පිරිසක් විසින් බව පුරා විද්‍යා නිලධාරීන් සදහන්  කරයි. 

විනාශ කර දමා තිබුණ පෞරාණික වාර් පද්ධතයේ කොටස්…

පසුව එම ස්ථානයේ කෝවිලක් ඉදි කිරීම සඳහා ගල්පේළි ඉවත් කොට කෝවිලක් ඉදි කිරීමට මූලික පදනමක් යොදා ඇති ආකාරය  එහි ගිය පුරා විද්‍යා  නිලධාරීන්ට දැක ගැනිමට හැකි වී තිබේ. 

මේ අතර තවත් කිසියම් පිරිසක් විසින් ඔවුන්ගේ කලුගල් අවශ්‍යතාවයන්  සදහාද වාරි පද්ධතියේ අසුරා තිබූ කලුගල් රැගෙන ගොස් තිබේ. 

මහා යුද සමයේද මේ ස්ථානය කිසිදු විනාශයකට ලක්ව නොතිබූ බවත් මේ ස්ථානයට පෙරියමඩු ප්‍රදේශයේ වැසියන් ඉතා ආදරය කළ බවත් එම ගම්මානයේ වැසියෝ පුරා විද්‍යා  නිලධාරීන්ට ප්‍රකාශ කොට ඇත.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ම්ම ගල්පේලි ඇතිරූ ස්ථානය කෙලවරේ හින්දු කෝවිලක් ඇති බවත් ඊට වන්දනාමාන කිරීමට ගම්මානයේ හින්දු බැතිමතුන් පුරුදුව සිටියේ මීට වසර 100 කටත් වඩා ඈත කාලයක සිට බවද ඔවුන් වඩි දුරටත් පවසා ඇත.

පුරා විද්‍යා නිලධාරීන් පිරිසක් එම ස්ථානය  නිරීක්ෂණය කිරීමට ගිය අවස්ථාවේදී මෙම මහා විනාශය දැක ඇති අතර ඔවුන් සදහන් කරන්නේ මේ ක්‍රියාවට විශාල පිරිසක් හවුල් බවට සාධක ඇති බවයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

“හුස්මක් සිටවමු ” තුරුකැපකරු ව්‍යාපෘතිය ආරම්භ කෙරේ…

Next Post

මාරාන්තික රෝග සඳහා අධාර ඉල්ලුම්කරුවන්ගෙන් 46%කට ගෙවා නැති ජනාධිපති අරමුදල මන්ත්‍රීවරු 02කට විදෙස් ප්‍රතිකාර සඳහා එක් කෝටි අනූ ලක්ෂයක් වියදම් කරලා!

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.