අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සමග වෘත්තිකයින් කළ සාකච්ඡා අසාර්ථකයි… වර්ජනය ස්ථිරයි!

 15න් පසු රට වැසෙනු ඇති බව වෘත්තිකයෝ නිවේදනය කරති!

by editor
මාර්තු 10, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                         

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවේ සාමාජිකයින් අද මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සමඟ  පැවති සාකච්ඡා කිිසිඳු එකඟතාවයකින් තොරව අවසන් වූ බව එම එකමූතුව  සඳහන් කරයි.

 රජය ගෙනයන  අසාධාරණ බදු ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදුකිරීමට නොහැකි බව  සාකච්ඡාවට  සහභාගි වූ අමාත්‍යංශ ලේකම්වරයා සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් වෘත්තීය සමිති නියෝජිතයින්ට මෙහිදී සදහන් කර ඇත.

පසුගියදා ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී රජය ගෙන යන  බදු සංශෝධනයන් ගැන  මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සමග තවදුරටත් සාකච්ඡා කිරීමට වෘත්තීය සමිති නියෝජිතයින්ට ආරාධනා කර තිබිණි.

එම ආරාධනාවට අනුව අද මෙම සාකච්ඡාවට සහභාගි වූ බවත් මෙහිදී රාජ්‍ය නිලධාරීන්ගේ වැටුපෙන් අයකරන බදුවලට වඩා වැඩි මුදලක් එකතුකර ගත හැකි ක්‍රමවේදයන් පිලිබඳඳව නියෝජිතයින් නැවත නැවතත්  පැහැදිලි කලද ආණ්ඩුව දැනට ගෙන ඇති තීන්දු තීරණයන්ගේ කිසිදු වෙනසක් සිදුකිරිමට නොහැකි බව ලේකම්වරයා ඇතුළු නිලධාරීන් වෘත්තීය සමිති නියෝජිතයින්ට දැනුම් දී ඇත. 

මෙම සාකච්ඡා බිදවැටීමත් සමග ලබන සදුදා (13) සිට විවිධ ක්ෂේත්‍රයන්ගේ වැඩ වර්ජනයන් ආරම්බ කරන අතර ලබන 15 වෙනිදා සිට සියලුම වෘත්තීය සමිති අඛණ්ඩ වැඩ වර්ජනය ආරම්භ කිරීමත් සමග රටම අකර්මණ්‍ය  වනු ඇති බව වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වෟත්තීය විෂමාචාරය හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නීතීඥයාගේ කෝට් බෑය ගලවයි !

Next Post

සමාජ මාධ්‍ය කළඹවා සංසරණය වූ වීඩියෝවේ රාගම දැරියට අමානුෂිකව පහර දෙන කුඩම්මා 24 තෙක් රිමාන්ඩ්…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.