බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුතු රාජා සුවයෙන් සිය රටට පා තබයි!

by editor
ජූලි 2, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

තායි රජ තුමාගේ ත්‍යාගයක් ලෙස මීට වසර 22කට පෙර ලැබීමෙන් අනතුරුව  කන්දේ විහාරයේ රඳවාගෙන නොසලකා හැරීමෙන් සහ  නොයෙක් වද බන්ධනයට ලක් වීමෙන්  ලෝක ගර්හාවට  ලක් වී සිටිය දී යලිත් තායිලන්තය විසින්  සිය රටට කැඳවා ගත් මුතුරාජා හෙවත් සක්සුරින් ඇත් රජු පැය 05ක ගුවන් ගමනකින් පසු අද  ශ්‍රී ලංකා වේලාවෙන් 12.33ට තායිලන්තයේ චියෑන් මායි   ( Chiang Mai )  ගුවන්  තොටුපල වෙත ලඟා වූයේය.

යානය ගමන් කළේ විශේෂ තත්ත්වයන් යටතේය. එය සැලකිය යුතු මට්ටමක පහත උන්නතාංශයකින් ගමන් කර තිබූ අතර ඒ නිසා ගමනට ගතවූ ගුවන් කාලය වැඩි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Muthu-Raja
මුතු රාජා ඇත් රජු රටනි පිටවිමට දෙහිවලින් විශේෂ කුටියට ගොඩවු අයුරු

ඇත් රජුගේ ආගමනයෙන් පසු  ගුවන් තොටුපලේ සිට කතා කරමින් තායි පරිසර අමාත්‍ය Varawut Silpa-archa පැවසුවේ “ඔහු චියැං මායි වෙත පරිපූර්ණව පැමිණියා” යනුවෙනි. “ඔහු පැය පහක් ගමන් කළා… කිසිවක් වැරදී නෑ… , ඔහුගේ තත්වය සාමාන්යයි.” අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

“සියල්ල හොඳින් සිදුවනු ඇති,”  ඇමතිවරයා විශ්වාසය පල කළේය.

එහෙත් ඇතා  තවමත් ඉන්නේ ප්‍රතිකාර මට්මේය. තායිලන්තයට අද පැමිණි පසු අසල ඇති ස්වභාවික රක්ෂිතයක  අද සිට දින 14 ක නිරෝධායන කාලයක් මුතුරාජා විසින් ගත කරනු ඇත.  අනතුරුව ඇතාට අවශ්‍ය ප්‍රතිකාර සඳහා තායි අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ Chang Lampang රෝහල වෙත යැවීමට සැලසුම් කර තිබේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

පසුගිය වසරේ ඇත් රජු කන්දේ විහාරයෙන්  මුදා ගන්නා අවස්ථාවේදී  ඔහුගේ සිරුර   තුවාලවලින්   වැසී තිබූ බව සත්වෝද්‍යානයේ ප්‍රධාන පශු වෛද්‍ය මධුෂ පෙරේරා CNN වෙත පවසා තිබිණි. සත්ව සුබසාධන කණ්ඩායම්  පවසා තිබුණේ  ඇතා  දැව ව්‍යාපාරිකයන්   සමඟ වැඩ කිරීමට යොදවා ඇති බවත්,  සතාගේ තුවාල බොහෝමයක් ඔහුගේ  ම්ලේච්ඡ ඇත්ගොව්වා විසින් සිදුකර පසුව ප්‍රතිකාර නොකර නොසලකා හැර තිබූ ඒවා බවත්ය.

Muthurajaඅලියාගේ ඉදිරිපස වම් පාදයේ ඉතිරිව ඇති තුවාලයක් තායිලන්තයේ දි ජල ප්‍රතිකාර සඳහා තවමත් ඉතිරිව තිබේ.

කිලෝ 4000ක් බර  ඇත් රජු සහිත විශේෂ යොධ වානේ  කැබිනය සහිත රුසියානු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වූ සිටොට්‍රාන්ස් ගුවන් සේවයේ              ( Aviacon Zitotrans )  AZS.- 5701 දරන   ilushiyan IL-76 විශේෂ ගුවන්  යානය අද උදෑසන 07.40 ට කටුනායක ගුවන් තොටුපොළෙන් තායිලන්තයේ චියෑන් මායි ගුවන් තොටුපොළ බලා පිටත් විය.

තායිලන්ත බලධාරීන් පැවසුවේ මෙම මෙහෙයුම සඳහා ඇමරිකානු ඩොලර් ලක්ෂ 07ක වියදමක් දැරූ බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පන්දු ඕවර 17ක් ඉතිරිව තිබෙද්දී සිම්බාබ්වේ පිල 165කට දැවී යයි!

Next Post

ශ්‍රී ලංකා පිලට කඩුළු 09ක විශිෂ්ට ජයක්…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.