බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිලියන ගණනක් වියදම් කරමින්  රුපියල් බිලියන 06ක්  වන්දි ඉල්ලා “නඩු ෂම්මි” අර්ජුනට දැම්ම අපහාස නඩුව විසි වෙයි…

පසුගිය කාලයේ ක්‍රිකට් ආයතනය ක්‍රීඩා ඇමති ඇමතිට, මාධ්‍යයට, විශේෂ පුද්ගලයන්ට නඩු දාන්න නීතිඥ ගාස්තු කෝටි 30ක් වියදම් කරලා..

by editor
ඔක්තෝබර් 24, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

තමන්ට අපහසා කළ බව පවසා  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා විසින් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මෙන්ම හිටපු කැබිනට් අමාත්‍ය අර්ජුණ රණතුංගට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ ගොනු කරන ලද රුපියල් බිලියන 06ක අපහාස වන්දිය සහ අර්ජුන රණතුංගට එරෙහි අතුරු තහනම් නියෝගය ලබා දීමට අදාල නඩුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතානගේ විසින් ඊයේ ( 23)  නිශ්ප්‍රභා කළේය.

මෙම නඩුව සඳහා  ෂම්මිද සිල්වා වෙනුවෙන් පෙනී සිටියේ මේ රටේ කීර්තිමත්ම නීතිඥ කණ්ඩායමකි.

නීතිඥ සංජේ ෆොන්සේකා, නීතිඥ පසිඳු බණ්ඩාර, ජනාධිපති නීතිඥ     කුවේර ද සොයිසා, ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා,ගෙන් සමන්විත  නීතිඥ මණ්ඩලයක් පැමිණිලිකාර ෂම්මි සිල්වා වෙනුවෙන් පෙනී සිටියේය.

අර්ජුන රණතුංග වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ නිරෝෂා හේරත්, නීතිඥ අමා කරුණාරත්න, නීතිඥ චතුසලා ජයසිංහ, සහ නීතිඥ ප්‍රසාද් සිරිමාන්න සමග අධි නීතිඥ අතුළ බණ්ඩාර හේරත්ය.

පසුගිය කාල සීමාව තුළ රුපියල් කෝටි තිහක් පමණ මුදලක් ක්‍රීඩා ඇමතිට , මාධ්‍යකරුවන්ට සහ විශේෂ පුද්ගලයින්ට  එරෙහි නඩු සඳහා නීතිඥ ගාස්තු ලෙස පමණක්  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්  ගෙවා ඇති බව වාර්තා විය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

තවත් මනරම් පෙරළියක්… අපටත් පාඩමක්… ඇෆ්ගනිස්ථානය පකිස්ථානය පරදා කඩුළු 08කින් ජයගත් හැටි…

Next Post

රාජ්‍ය තාන්ත්‍රික අවසරය ගෙන ලෝක වාර්තාවක් තැබීම සඳහා ඉන්දීය ශ්‍රී ලංකා මුහුදු සීමාව අතර පුහුණුවීම් කළ පිහිණුම් ක්‍රීඩකයන් 03ක් ඉන්දීය ආරක්ෂක අංශ අත් අඩංගුවට…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.