ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස මිලින්ද මොරගොඩ මහතා නවදිල්ලි නුවර දී ඊයේ(30) වැඩ භාරගත්තේ ය.
මහා සංඝරත්නය සූම් මෘදුකාංගය ඔස්සේ මෙම අවස්ථාවට එක්වෙමින් පිරිත් සජ්ඣායනා කළහ.
මෙම රැස්වීමේදී මිලින්ද මොරගොඩ මහතා සිය නිල ප්‍රතිපත්ති රාමුව ද ප්‍රකාශයට පත් කළේ ය.