අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිලින්ද මොරගොඩ ගේ කැබිනට් තනතුර ඉන්දියාවේ දී අවලංගුයි…

by editor
සැප්තැම්බර් 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • ශ්‍රි ලංකා විදේශ අමාත්‍යංශයටත් ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික අංශවලට තානාපතිවරයාට ලැබෙන මෙම කැබිනට් තත්ත්වය කුමක්ද එවැනි තානාපතිවරයකුට තම මව් රට තුළ ලැබෙන තත්ත්වයන් කවරේද යන්න ආදිය පිළිබඳව නිසි පැහැදළි කිරීමක් ලබා දීමට අපොහොසත් වෙලා…

ඉන්දියාවේ ශ්‍රි ලංකා තානාපති ලෙස පසුගියදා වැඩ භාර ගත් මිලින්ද මොරගොඩට එම තානාපති තනතුරට අදාළව කැබිනට් තනතුරක් ශ්‍රි ලංකා රජයෙන් ලබා දී තිබුණද එම කැබිනට් තත්ත්වය පිළිගැනීමට ඉන්දීය රජයේ ඉහළම පෙළේ බලධාරීන් අකැමැත්ත පළ කර ඇති බව “ද සන්ඩේ ටයිම්ස්“ දේශපාලන කටයුතු පිළිබඳ කර්තෘවරයා සඳහන් කරයි.

ශ්‍රි ලංකා තානාපති ලෙස මිලින්ද මොරගොඩ   පත් කොට මාස 14ක පමණ කාලයක් ගත වුවද ඔහුගේ මෙම කැබිනට් තානාපති ලෙස පත් කිරීම පිළිගැනීමට ඉන්දීය විදේශ ආමාත්‍යංශය ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය තන්ත්‍රය අකමැති වී ඇති අතර ඔවුන් පවසා ඇත්තේ මෙම තනතුරට අදාළ ලේඛන නිල වශයෙන් ඉන්දීය ජනාධිපතිවරයාට පිරිනැමීමේ හැකියාවක් නොමැති බවය.

මේ තත්ත්වය හේතුවෙන් මොරගොඩ ගේ තානාපති අයදුම්පත යළිත් සංශෝධනය කර යාවත් කාලීන කර එවන ලෙසට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය විසින් සඳහන් කරනු ලැබ තිබුණද මෙතෙක් එම කටයුත්ත සිදුනොවීම නිසා තවමත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි, මිලින්ද මොරගොඩ   පිළිගෙන නොමැති අතර ඉන්දීය ජනාධිපතිවරයාට සිය අක්ත පත්‍ර භාර දීමද ප්‍රමාද වි ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රි ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශයෙන් මොරගොඩගේ මෙම තානාපති ධුරයට අදාළ ගිවිසුම ශ්‍රි ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශයෙන් යවා ඇත්තේ ඉන්දියාවේ ශ්‍රි ලංකා කැබිනට් තානාපති ලෙස තනතුරක් දක්වමිනි. එසේ වුවද මෙම තනතුර සහිත ගොනුව ඉන්දීය විදේශ අමාත්‍යංශය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත්තේ එවැනි තනතුරක් ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලිය හරහා ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමේ පෙර අත්දැකීමක් නොමැති නිසාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ පිළිබඳව ශ්‍රි ලංකා විදේශ අමාත්‍යංශයටද ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික අංශවලට තානාපතිවරයාට ලැබෙන මෙම කැබිනට් තත්ත්වය කුමක්ද එවැනි තානාපතිවරයකුට තම මව් රට තුළ ලැබෙන තත්ත්වයන් කවරේද යන්න ආදිය පිළිබඳව නිසි පැහැදළි කිරීමක් ලබා දීමට අපොහොසත් වී ඇත.

කෙසේ වුවද එම කැබිනට් තනතුරෙන් අදහස් වන්නේ අදාළ කැබිනට් තානාපතිවරයාට සත්කාරක රටේදී කැබිනට් අමාත්‍යවරයකුට දක්වන පිළිගැනීම ලබා දිය යුතු බවය.

කෙසේ වුවද ඉන්දීය රජය මේ වනවිට ඔහු ශ්‍රි ලංකාවේ ඉන්දීය තා නාපතිවරයා ලෙස පිළිගෙන ඇති අතර අදාළ කැබිනට් ත්තත්වය පිළිගැනීමකට ලක් කර නොමැති බව මෙම සන්ඩේ ටයිම්ස් දේශපාලන වාර්තාවේ සඳහන් වේ.මොරගොඩ මහතා පසුගියදා දිල්ලියේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේදී සිය තනතුරේ වැඩ භාර ගත්තේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙවන එක්දින තරගය දකුණු අප්‍රිකානුවෝ ලකුණු 67කින් දිනති…

Next Post

නුවර පෙරහරට පැමිණ අනතුරට ලක්වූ තරුණ නර්තන ශිල්පියා මියයයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.