අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිල්කෝ සමාගම  චක්‍ර ලේඛනවලට පටහැනිව කෝටි අට හමාරක්  ප්‍රසාද දිමනා දීලා…

by editor
නොවැම්බර් 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද  –

සිමාසහිත  මිල්කෝ  පුද්ගලික සමාගම විසින් වාර්ෂික මුල්‍ය ප්‍රකාශ විගණනය කිරීමට පෙර චක්‍ර  ලේඛනවලට  පටහැනිව  විධායක හා විධායක  නොවන නිලධාරින් සදහා ඉකුත් වසර තුන තුල (2020,2021,2022)  ප්‍රසාද දිමනා ලෙස  රුපියල් අටකෝටි, පනස් පන් ලක්ෂ, හැත්තෑ තුන් දහස් අනුපහක මුදලක් (85,573,095) මුදලක්  ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

2020 වර්ෂයේ දි  චක්‍රලේඛයට පටහැනිව  විධායක හා විධායක නොවන නිලධාරින්  1350ක් වෙනුවෙන්  එක් නිලධාරියෙකුට රුපියල්  15000 බැගින්  ප්‍රසාද දිමනා ගෙවිම සදහා  රුපියල්  එක් කෝ අනූ ලක්ෂ, අසු හය දහස් තුන්සිය හැත්තෑ පහක මුදලක් (19,086,375) ගෙවා තිබුණි.

2021 වර්ෂයේ  අප්‍රේල් මස 09 වැනි දින  එක් නිලධාරියෙකුට රුපියල් 20000 බැගින්  රුපියල්  දෙකෝටි පනස්නව ලක්ෂ, විසි එක් දහස් දෙසිය තිස් අටක මුදලක් (25,921,238) හා  එම වර්ෂයේ දෙසැම්බර් මස 21 වැනි දින  එක් නිලධාරියෙකුට රුපියල් 11,657 බැගින් රුපියල්  එක්කෝටි, හතලිස් අට ලක්ෂ නවසිය හතක (14,800,907)  ප්‍රසාද මුදලක් ගෙවා තිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම 2022 වර්ෂයේ දි  ප්‍රසාද දිමනා ලැබීමට  හිමිකම් නොමැති තත්ත්වයක් තුළ දී  චක්‍ර ලේඛනයන්ට පටහැනිව  2022 වර්ෂයේ අප්‍රෙල් මස 11 වැනි දින  රුපියල් 10000 බැගින්  රුපියල්  එක්කෝටි, තිස් ලක්ෂ හතලිස් හතර දහස් අටසිය අසු අටක (13,044,888)  ප්‍රසාද මුදල් වශයෙන් ගෙවා තිබුණි. 

එම වර්ෂයේ  දෙසැම්බර් මස 23 වැනි දින  එක් කෝටි, විසි හත් ලක්ෂ, දහනම දහස් හයසිය අසු හතක (12,719,687) මුදලක් ප්‍රසාද දිමනා වශයෙන් ගෙවා ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ පිළිබද මිල්කෝ ආයතනය විසින් විගණයට සඳහන් කොට ඇත්තේ  ප්‍රසාද දිමනා ගෙවිමේ දි  රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ  අනුගමනය කිරිමක් සිදු නොකර ඇති අතර  අධ්‍යක්ෂක මණ්ඩල තිරණ  අනුව ප්‍රසාද දිමනා ගෙවා ඇති බවය.

මිල්කෝ  ආයතනයේ ගණුදෙනු සම්බන්දයෙන් 2020,2021,2022  යන වර්ෂයන් සදහා මෙකි විගණන වාර්තාව නිකුත්කොට තිබුණි. 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෙරට ජනගහණයෙන් ලක්ෂ තුනක් දියවැඩියාව හේතුවෙන් අන්ධ වෙලා….

Next Post

ශ්‍රී ලංකා ක්‍රිකට් කෝප් කමිටුව ඉදිරියට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.