ජනාධිපතිවරයාගේ මිරිහාන නිවස අසල ඇතිවූ සිදුවිම පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් හිටපු හිටපු හමුදා ප්‍රධානින් තුන්දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබේ.
ත්‍රිවිධ හමුදාවෙන්ම සැදුම්ලත් මෙම කමිටුවේ සභාපති අද්මිරාල් ඔෆ්ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩය.
කමිටුවේ සෙසු සාමජිකයන් වන්නේ ජෙනරාල් දයා රත්නායක සහ මාර්ෂල් ඔෆ් ද එයාෆෝස් රොෂාන් ගුණතිලකය.







