පසුගියදා මිරිහානේ පිහිටි ජනාධිපිත ගෝඨාභයරාජපක්ෂගේ පෞද්ගලික නිවස ඉදිරිපිට විරෝධතාවයෙන් පසුව සමාජ ජාල තුළ මහත් ජනප්‍රියත්වයට පත්තේ වූ දී පොලිස් නිලධාරීන් වෙත අවධානයට ලක් වන ආකාරයේ කතාවක් සිදුකළ තරුණයා මිය ගිය බවට පළ වන ප්‍රචාර සම්පූර්ණ අසත්‍ය බව දකුණු කොලඹ ශික්ෂණ රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.
මෙම තරුණයා පහර කෑමකට ලක් වී තිබේ. පහර කෑමෙන් පසුව කළුබෝවිල රෝහලේ ෙ 37 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් පසුවේ. පහර දීම් හේතුවෙන් සිදුවූ බලපෑම් කෙමෙන් සුව අතට හැරෙමින් පවතින බව ද රෝහල් ආරංචි මාර්ග තහවුර කර ඇත.