අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිරිස්සට මුහුදෙන් පැමිණි කුඩු කිලෝ 200 කොස්ගොඩ සුජීගේ බව හෙළිවේ!

by editor
ජූනි 13, 2021
in පුවත්
drug

 කුඩු තොගයෙන්ස කොටසක් සහ කුඩු සඟවා තිබුණු ගෑස් සිලින්ඩරය

Share on FacebookShare on Twitter


දින ගණනාවක මෙහෙයුමක්

කුඩු ගේන්න යාත්‍රා දෙකක් ගිහින්

ගෑස් සිලින්ඩර අස්සේ සඟවලා !

 

මිරිස්ස පොල්අතුමෝදර ආශ්‍රිත මුහුදු තීරයේදී අද අලුයම සිදු කළ මත්ද්‍රව්‍ය මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් කිලෝ ග්‍රෑම් 200කට ආසන්න කුඩු තොගය කොස්ගොඩ සුජී නැමැති දැනට විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මෙහෙයවීමෙන් ගෙන්වා ඇති බව මේ වනවිට අනාවරණය කරනෙ තිබේ.

drug

පාකිස්තානයේ සිට යාත්‍රාවකින් ජාත්‍යන්තර මුහුදු සීමාවට ගෙනවිත් ඇති මෙම කුඩු තොගය පසුව බහුදින ධීවර යාත්‍රාවකට පටවාගෙන ඇති අතර එම යාත්‍රාවෙන් තවත් කුඩා ධිවර යාත්‍රාවකට පටවාගෙන ගොඩබිම වෙත ප්‍රවාහනය කරමින් තිබියදී මෙසේ පුද්ගලයන් අට දෙනකු සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

drug
කුඩු අසුරා තබුණු ගෑස් සිලින්ඩරය

මේ වනවිට අදාළ බහුදින යාත්‍රාවද එහි සිටි පුද්ගලයින් සමඟ ග්‍රහණය කරගැනීමට හැකිව ඇති ව සඳහන් වේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්, රාජ්‍ය බුද්ධි සේවය සහ නාවික හමුදාව වෙරළාරක්ෂක අංශ එක්ව මෙම වැටළීම සිදු කර ඇති තර එය දින ගණනාවක මෙහෙයුමක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණත සඳහන් කළේය.

පසුගිය මැයි මස 11 වැනි දින පිටත් වු බහුදින ධීවර යාත්‍රාවක් මෙම මත්කුඩු තොගය ජාත්‍යන්තර ජාවාරම්කරු අතින් ලබාගෙන ඇති බවට සැලකෙන අතර මෙම මත්කුඩු තොගය ගෑස් සිලින්ඩර සහ සහ පෙට්ටිවල අසුරා ප්‍රවාහනය කර ඇති බව සඳහන් වේ. ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය නිවාරණ ජාලවලින් ලද තොරතුරු මත එම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත පුද්ගලයන්නේ කළ ප්‍රශ්න කිරීමේදි මෙම කුඩු තොගය දැනට ඩුබායි රාජ්‍යයේ සැඟවී ඇති බවට සැක කෙරන කොස්ගොඩ සුජී නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා විසින් මෙරටට ගෙන්වන ලද ඒවා බවට අනාවරණය කරනෙ තිබේ. මේ සම්බන්ධයෙන් තවදුරටත් අදාළ විමර්ෂණ සහ මෙහෙයුම් සිදු කෙරමින් පවතී. drug

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටේ ළමයින්ට “සිලබස් “හදන තැන හොර ආචාර්ය උපාධිකාරයෙක් වැඩ!

Next Post

ඉන්ධන මිල වැඩිවිය යුතු බව විෂය භාර ඇමති හා නිලධාරීන් වීශ්වාස කරනවා – නාමල් රාජපක්ෂ

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.