සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර දැන් 101ක් … නිල නොවන තොරතුරු අනුව මිනුවන්ගොඩින් තවත් 50ක්…

තවත් 50ක් ගැන නිල නොවන වාර්තා කියයි...

by Lanka Sara Editor
ඔක්තෝබර් 5, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මිනුවන්ගොඩ – කීර්ති ප්‍රනාන්ද

මිනුවන්ගොඩ යකහටුව බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොවිඩ් පොකුරෙන් මේ වනවිට හමු වී ඇති මුලු ආසාදියන් සංඛ්‍යාව 101ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මීට සුලු මොහොතකට පෙර නිවේදනය කළේය.

කාර්ය මණ්ඩලය 69ට අමතරව නිවාඩු ගොස් සිටින කුරුණෑගල, මොණරාගල, යාපනය හා මිනුවන්ගොඩ සාමාජිකයන් 09 දෙනෙක්, අලුතින් හඳුනාගත් මිනුවන්ගොඩ, කටාන සීදුව, දිවුලපිටිය, ජා ඇල, මීගරිගම,මහර ප්‍රදේශවල 23 දෙනෙක් ලෙස මේ ආසාදිතයන් 101 දෙනා හමුවී ඇත.

අද හවස් වනවිට ආයතනයේ 1400කගේ පමණ පී.සී,ආර්. පරීක්ෂණ කරනු ලැබුවේය. එම පිරිස නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කිරීමේ කටයුතු ආයතන පරිශ්‍රය අසල සිට යුද හමුදාවේ මැදිහත් වීමෙන් සිදු කරනු ලබමින් ඇත.
ඊට අමතර ආයතනයේ සේවක පිරිස් අතරින් ඉතා සීඝ්‍රයෙන් උණ ඇතුළු කොවිඩ් රෝගී තත්වයන් වාර්තා වෙමින් තිබේ.

ප්‍රදේශයේ සියලුම ගිලන් රථ හා අවට ප්‍රදේශවලින් ගෙන්වා ගත් ගිලන් රථ යොදා ගෙන මෙම පිරිස් රෝහල් ගත කිරීමේ කටයුතු අඛණ්ඩව සිදුවෙමින් ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දැනට ගම්පහ, රාගම හා මීගමු රෝහල්වල ආසාදිතයන් වෙත ලබා දීමට ඇඳන් නොමැති බැවින් මේ පිරිස් ඉරණවිල හා මිනුවන්ගොඩ රෝහල් වෙත යොමු කරමින් සිටී.

රෝහල් ආරංචි මාර්ග පවසන ආකාරයට අද රාත්‍රී 10 පමණ වනවිට මිනුවන්ගොඩ රෝහලේ පමණක් කොවිඩ් ආසාදිතයන් 50ක් ප්‍රතිකාර ගනිමින් සටී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනයේ කොවිඩ් ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයන්ට කොවිඩ් නෑ…

Next Post

“යන්තම් හරි දැන සිටියා නම් පාස්කු ප්‍රහාරය වළක්වාගන්නවා”

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.