බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිද්දෙණියෙන් සොයා ගන්නා ලද ද්‍රව්‍යවලින් “අයිස්” හම්බවුනා.. අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති කියයි…

by editor
සැප්තැම්බර් 8, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මිද්දෙනියෙන් සොයා ගන්නා ලද ද්‍රව්‍ය තුළ අයිස් මත්ද්‍රව්‍ය   අඩංගු බවට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය ප්‍රකාශ කර තිබේ.

ඉන්දුනීසියාවේ සිට මෙරටට රැගෙ පැමිණි පානදුරේ නිලංග නැමැත්තාගේ සමීපතමයෙකුගෙන් ලබා ගන්නා ලද තොරතුරු අනුව  කඳාන ගනේමුල්ල මාර්ගයේ නිවසකින් සොයා ගන්නා ලද ද්‍රව්‍යවල සාම්පල ද අද රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් ලබාගෙන ඇත.

මිද්දෙණියෙන් සොයාගත් ද්‍රව්‍ය අද රස පරීක්ෂකවරයා මෙන්ම අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය ද පරීක්ෂාවට ලක් කරමින් ඇතැයි වාර්තා වේ. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය අද ප්‍රකාශ කළේ මිද්දෙණියෙන් සොයා ගත් සාම්පල කීපයක අයිස් මත්ද්‍රව්‍යම තිබුණු බවය.

“ අපේ නිලධාරීන් ගිහින් සාම්පල 20ක් පමණ ගත්තා. ඒ අරගෙන පරික්ෂණ කරමින් පවතිනවා. මට ඒ ගැන දැන් එක දෙයක් කියන්න පුලුවන්. ඒ තිබුණු සමහර සාම්පලවල මෙතන්ෆිටමින්ම තියන අවස්ථා දක්නට ලැබෙනවා සමහර කොටස්වල. අපි මේක සම්පූර්ණ පරීක්ෂණයක් කරලා නෑ. සාම්පල කීපයක් තමයි පරීක්ෂණ කරලා ඉවර.  තව දින කීපයකින් අවසන් පූර්ණ වාර්තාව අපි ලබා දෙනවා. අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලයේ සභාපති  විශේෂඥ වෛද්‍ය ඉන්දික වන්නිනායක  පැවසුවේය.

නුවරඑළිය ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය නිශ්පාදන කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන ගිය බව කෙහෙල්බද්දර පද්මේ විසින් හෙළිදරවු කිරීමත් සමග මෙම වර්ධනයන් ඇති වූයේය.  පොලිසිය පැවසුවේ එම නිශ්පාදනාගාරය පරීක්ෂා කිරීමට කණ්ඩායම් පිටත් කර යවා ඇති බවය. කෙහෙල්බද්දර පද්මේ  සමග අත් අඩංගුවට ගත් බැකෝ සමන් නැමැත්තා අයිස් නිශ්පාදනයට ගන්නා රසායනික ද්‍රව්‍ය තොගයක් ගැන ආනරවරණය කරන්නේ මේ අතරය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මේ ද්‍රව්‍යයට සමාන යැයි සැලකෙන ද්‍රව්‍ය තොගයක් මිද්දෙනිය සුසාන භූමියකින්,, නෙටොල්පිටියෙන් සහ කඳානෙන් සොයා ගන්නේ ඉන් අනතුරුවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

15න් පහළ දිස්ත්‍රික් තරගාවලියට ක්‍රීඩකයින් තෝරනවිට දක්ෂයින් කැපේ… සංගම් නිලධාරීන්ගේ දරුවන් ඇතුළට….

Next Post

ශ්‍රී ලංකාවේ ජාත්‍යාන්තර අපරාධ චෝදනා ඇති අයට තව දුරටත් සම්බාධක පනවන්න… මානව හිමිකම් මහ කොමසාරිස් ලෝකයෙන් ඉල්ලයි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.