බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැයි අග වෙනකොට  බිත්තර පාලන මිලට අඩු වෙනවා පෙනෙද්දි    දිනකට බිත්තර ලක්ෂ 10ක් රටට ගෙන්වන්න යනවා…

ඩොලර් නැති රටේ ඩොලර් වියදම් කරලා ආණ්ඩුව දේශීය කර්මාන්තයක් විනාශ කිරීම අපරාධයක් බව බිත්තර නිශ්පාදකයෝ කියති...

by editor
අප්‍රේල් 29, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

දිනකට බිත්තර ලක්ෂ දහයක් ආනයනය කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය ඇතුළු පාර්ශව යෝජනා කරන්නේ  තව මාසයක් තුළ රටේ බිත්තර කර්මාන්තයේ නිශ්පාදන ගැටලුව මග හැරෙන බවට නිශ්පාදන දත්ත පුරෝකථනයන් මගින් තහවුරු කර ඇති අවස්ථාවක බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදනකරුවන්ගේ සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නායක පවසයි.

ඔහු පවසන්නේ මේ පවතින තත්ත්වය කළමනාකරණය කරගතහොත්  නිසැකවම මැයි මස අවසන්වන විට   පාලන මිලට වඩා අඩුවෙන් වෙළඳපලේ බිත්තර පවතිනු ඇති බවය.

බිත්තර නිශ්පාදනය කාලගුණ තත්ත්ව අනුවත් උච්ඡාවචනය වන බව පෙන්වා දුන් සභාපතිවරයා   අධික උෂණ්තවය හේතුවෙන් නිශ්පාදනයේ සියයක 10ක අඩුවීමක් සිදුවූ බවත් ඒ අඩුව නොවුනා නම් මේ වනවිටත් බිත්තරයක මිල පාලන මිලට වඩා අඩු බවත් ඔහු පැවසුවේය.

“ බිත්තරය කියන්නේ ඉල්ලුම සහ සැපයුම මත මිල තීරණයවන නිශ්පාදනයක්.  65ට තිබුණු බිත්තරය තමයි අද මේ 50ට අඩුව විකුණන්නේ. මේ වනවිට රටේ දෛනික බිත්තර නිශ්පාදනය ලක්ෂ 55ට ඇවිත්. උත්සව අවස්ථාවක ලක්ෂ 70ක් දක්වා ගියාට දෛනික බිත්තර අවශ්‍යතාවය ලක්ෂ 55-60 අතර තිබෙන්නේ. “

“මේ වනවිට මධ්‍යම ප්‍රමාණයේ බිත්තරයක තොග මිල රුපියල් 40යි. ලොකු සුදු බිත්තරයක් රුපියල් 43-44යි. රතු බිත්තරයක් රුපියල් 45යි.  මධ්‍යම ප්‍රමාණයේ බිත්තර තවමත් රුපියල් 44ට අඩුවෙන් විකිණෙනවා මේ රටේ. එහෙම තියෙද්දි  රටේ නිශ්පාදනයක් වළපල්ලට යවන්න ඉවසීමකින් තොරව රටේ ඩොලර් ටික වියදම් කිරීම අපරාධයක්.” ඔහු කීවේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

බිත්තර නිෂ්පාදකයින්   කුකුළු කර්මාන්තකරුවන් හා බලධාරීන් අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේදී  පැවති මෙම විශේෂ සාකච්ඡාවට   ජනාධිපති ලේකම්, කාෂිකර්ම සහ වෙළෙඳ යන අමාත්‍යාංශවල ලේකම්වරුන් ද සහභාගී වී ඇත.

කර්මාන්තයේ පවතින තත්තිව ගැන දීර්ඝ ලෙස සාකච්ඡාකළ එම අවස්ථාවේ දී  එ යලිත් බිත්තර නිශ්පාදකයින් පෙන්වා දී ඇත්තේ  බිත්තර සඳහා ලබා දී ඇති උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට පියවර ගතහොත් දින 15 ක් ඇතුළත වෙළෙඳපොළ තුළ පවතින බිත්තර හිඟය නැති කළ හැකි බවය.

මේ අතර උපරිම සිල්ලර මිල ඉවත් කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෙසක් දන්සල් ගැන සෞඛ්‍ය අංශ දැඩි අවධානයෙන්…

Next Post

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් වැසි ගැන අවවාදාත්මක නිවේදනයක්….

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.