සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැතිවරණ සමයේ දී රට සුවපත් කරන්න පොරොන්දු දී බලය ගත්තු දේශපාලකයින් සුවපත් වෙද්දි රට අපවත් වුනා… මහනුවර රදගුරු හිමියෝ කියති!

by editor
අගෝස්තු 1, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මැතිවරණ සමයේ රට සුවපත් කිරීමට අප්‍රමාණ දේ පිළිබඳ පොරොන්දු දී බලයට පත්වන දේශපාලකයින් බලය ලබාගෙන සුවපත් වෙද්දී රට අපවත්වූ බවත් මේ මැතිවරණ ඉතිහාසය පුරා සිදුවූ යථාර්ථය එය බවත් මහනුවර රදගුරු වැලන්සි මෙන්ඩිස් පියතුමෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ වැවිලි ප්‍රජාව අභිමානවත් පුරවැසිභාවයක් කරා තේමාව යටතේ අද (31) මහනුවර කටුගොස්තට පාරේ සෙටි ආයතනයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණේ රදගුරු මණ්ඩලය යටතේ පාලනය වන කරිටාස් ශ්‍රී ලංකා සංවිධානය මගිනි.

මහනුවර රදගුරු වැලෙන්සි මෙන්ඩිස් පියතුමෝ මාධ්‍ය අමතමින් මෙසේ ද පැවසූහ.

දේශපාලනඥයින් තමන්ට අවුරුදු 90-100 වනතෙක් බලයේ ඉන්න උත්සහ කරනවා. මේක තමයි රටේ තත්ත්වය. දේශපාලඥයින් හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ජනතාව අතකොළු බවට පත්කරගෙන තමන්ගේ ගමන යෑමටයි.

RelatedPosts

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

මැතිවරණ කාලයේදී කරන්න බැරි දේවල් කරන්නම් කියලා බොරු පොරොන්දු දෙනවා. ජනතාවත් මේවට රැවටෙනවා. දැන් මේ පොරොන්දු දේශපාලනය ඇති. කොහොමද මේ රට හදන්නේ කියලා අපේක්ෂකයින් රටට කිව යුතුයි. ඒ සඳහා වන ප්‍රතිපත්ති ඉදිරිපත් කළ යුතුයි.එතකොට අපිට පුළුවන් ඒවා කරන්න පුළුවන් ඒවාද බැරි ඒවාද කියලා තීරණය කරන්න.

කියවීමේ හා ලිවීමේ ප්‍රතිශතය වැඩි වුණත් අපේ රටේ ජනතාව තුළ පවතින දේශපාලන සාක්ෂරතාවය ගැන අපට සතුටු වෙන්න පුළුවන්කමක් නැහැ. රටේ ප්‍රශ්න පිළිබඳව ඔවුන් තුළ පවතින දැනුවත්භාවය අඩුයි. ජනතාව නිසි ලෙස බල නොගන්නවා අපට මේ ප්‍රශ්න වලින් ගොඩ ඒමට නොහැකියි.

වසර 200 ක ඉතිහාසයක් තිබෙන වතු ප්‍රජාවට එම කාලය තුළ ලැබුණු එකම දේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය පමණයි. සෞඛ්‍ය,අධ්‍යාපන,නිවාස ඇතුළු ගැටලු ගණනාවකින් ඔවුන් පීඩා විඳිනවා.

වතු ප්‍රජාව මුහුණ දෙන ගැටලු සම්බන්ධව වසර ගණනාවක් තිස්සේ අපි කතා කරනවා. ඒවාට විසඳුම් ලැබෙන්නේ බොහොම හෙමින්. දේශපාලඥයින් ඔවුන්ට අතකොළු විදිහට පාවිච්චි කරන බවක් තමයි පෙනෙන්න තිබෙන්නේ. අපි ගොඩක් වෙලාවට කරන්නේ ප්‍රශ්න ගැන කතා කිරීම පමණයි. මේ ප්‍රශ්න වලට හේතුව මොකක්ද කියලා අපි හොයන්න ඕන. හේතුව ගැන කතා කිරීමෙන් තමයි අපිට ප්‍රශ්න වලට විසඳුම් හොයන්න පුළුවන්. ”
උන්වහන්සේ කීහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බොරළුගොඩ සිංහයාගේ පුතා රනිල්ට සෙට් වෙයි!

Next Post

මැතිවරණයේ දී ජනතාව නොමග යවන ආකාරයෙන් AI තාක්ෂණය අවභාවිතා කළ හැකියි… ඉදිරි සමාජ ව්‍යසනයක් ගැන සමාජ විද්‍යාඥයෝ අවධාරණය කරති!

Related Posts

HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.