සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැතිවරණ වියදම පහනේ එකකින් අඩු කරගන්න මැතිවරණ කොමිසම සැලසුමක!

by editor
අගෝස්තු 24, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

2024 අයවැයෙන් ජනාධිපතිවරණය    පැවැත්වීම සඳහා වෙන් කර ඇති රුපියල් බිලියන 10ක මුදලින් බිලියන 08ක් පමණක් වියදම් කිරීමට මැතිවරණ කොමිසම සැලසුම් කර ඇති බව වාර්තාවේ දැක්වේ.

කාර්ඩ්බෝඩ් ඡන්ද පෙට්ටි භාවිතා කිරීම, දේශීය සැපයුම්කරුවෙක් හරහා ඡන්ද දායකයන්ගේ ඇඟිලිවල තවරන නොමැකෙන තීන්ත සපයා ගැනීම, ප්‍රවාහන වියදම් කළමනාකරණය කරගැනීම,  රාජ්‍ය ආයතනවලින් වාහන කුලියට ගැනීමේ දී හොඳ තත්ත්වයේ ඇති වාහන පමණක් භාර ගැනීම, ඇතුළු සියලු කටයුත්තක්ම ඉතාම සැලසුම් සහගතව සිදුකර වියදම් කළමනාකරණය කරගැනීමට මැතිවරණ කොමිසම ඉදිරිපත් වී ඇති බව එම මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග හෙළි කරයි.

“රාජ්‍ය ආයතනවලින් වාහන කුලියට ගැනීමේදී අපි භාරගන්නේ හොඳ තත්ත්වයේ තිබෙන වාහන පමණයි. මැතිවරණ කාලේදී එහෙම නැත්නම් අපිට එයාලගේ අලුත්වැඩියාවට ගෙවන්න බැහැ. මීට පෙර විවිධ රාජ්‍ය ආයතන අපට අලුත්වැඩියා අවශ්‍ය වාහන එවනවා. ඉන්පසුව, අපේ වියදමින් ඒවා අලුත්වැඩියා කර මැතිවරණයට අදාළ රාජකාරි සඳහා භාවිතා කිරීමට අපට සිදු වෙනවා. අපි මේ වතාවේ එය කරන්නේ නැහැ, ” මැතිවරණ කොමිසමේ නිලධාරියෙක් ඩේලි මිරර් වෙත පවසා තිබිණි.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශිකර් ධවාන් ආයේ ක්‍රිකට් ගහන්නෙ නෑ… ජීවිතයේ ඉදිරියට යන්න පිටුවක් පෙරළිය යුතු බවට සමාජ මාධ්‍යයේ පණිවිඩයක් තියා ශිකර් ධවාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගනී!

Next Post

ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගත් බවට අධිකරණය තීන්දු කරපු ජනාධිපතිත් ඡන්දෙට ඇවිත්… මේ මනුස්සය කළේ ඡන්ද කරන්න නෙමෙයි ප්‍රජා අයිතිය අහෝසි කරන්න ඕන වැඩක්… ජාතික ජන බලවේගය කියයි!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.