අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැණික්හින්න රෝහලේ DOට පහරදුන් ප්‍රා. මන්ත්‍රී පොලීසියට

by Lanka Sara Editor
සැප්තැම්බර් 21, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මැණික්හින්න රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයාට පහර දීමක් සිදු කළ බවට චෝදනා ලැබ සිටින කුණ්ඩසාලෙ ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු මන්ත්‍රී සමන්ත පෙරේරා අද (21) දවහල් 11ට පමණ මහනුවර පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබා දුන්නේය.

ඔහු පොලිසියට කියා සිටියේ තමන් මෙසේ ප්‍රකාශයක් ලබා දීමට පැමිණියේ ඔහු මැණික්හින්න රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා වෙත පහර දුන්නේ යැයි ද ඒ සම්බන්ධව නිශ්චිත පරීක්ෂණයක් නොපැවැත්වී යැයි ද කියමින් අද නුවර සියලුම රෝහල්වල වෛද්‍යවරුන් සංකේත වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කළ පසුය.

තමන් එවැනි කිසිම පහරදීමක් සිදු කර නැති බවත්, ඒ සම්බන්ධව ඕනෑම ආකාරයක පරීක්ෂණයකට මුහුණ දීමට සූදානම් බවත්, අවශ්‍ය නම් සී.සී.ටී.වී දර්ශන ඇතුළු සියලුම සාධක පරීක්ෂා කර තමන් එවැනි ක්‍රියාවක් කර ඇතිනම් සුදුසු ඕනෑම දණ්ඩනයකට යටත් වීමට සූදානම් බවත් සමන්ත පෙරේරා ප්‍රකාශ කළේය.

එමෙන්වම සිද්ධිය සම්බන්ධව පැහැදිලි කිරීමක් සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් තමන් දිනයක් හා වෙලාවක් ඉල්ලා සිටින බවත් පැවසුවේය. ඔවුන් විසින් කරන පුද්ගලික හෝ විවෘත පරීක්ෂණයකට තමා මුහුණ දීමට සූදානම් බවත් සමන්ත පෙරේරා කියා සිටියේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

තමන් මේ තීන්දුව ගත්තේ පොදු ජනතාව මේ වර්ජන ක්‍රියාවලිය නිසා අපහසුතාවයට පත්වන බැවින් බව පවසන සමන්ත පෙරේරා තමන් නොකළ වරදක් සම්බන්ධව තමන් මෙන්ම මහ ජනතාවත් පීඩාවට පත්වීම යුක්ති ධර්මයට එකඟ නැති බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොහොට්ටු මන්ත්‍රී ගේ මැර ප්‍රහාරයට එරෙහිව මහනුවර වෛද්‍යවරු අද වර්ජනයක

Next Post

විදේශ රටවල රැකියා අහිමි වී සිටින ශ්‍රමිකයින්ට එම රටවලදීම නව රැකියා

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.