අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැකො සාමාජික හූල්ට එරෙහිව පොහොට්ටුවෙන් පැමිණිල්ලක්

by Lanka Sara Editor
ජූනි 6, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල්ට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අද එම කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

‘මෙවර මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය පාවිච්චි කිරීමට එපා’ යයි රත්නජීවන් හූල්  මාධ්‍යයට සිදුකළේ යැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව වහා පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් මෙම පැමිණිල්ලේ සිදු කර ඇත.

ලංකා පොදුජන පෙරමුණේ සභාපති සාගර කාරියවසම්  ඇතුළු පිරිසක් විසින් අද දහවල් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියට පැමිණිල්ල ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ හූල්ගේ ප්‍රකාශය සම්බන්ධව වහාම මැතිවරණ කොමිෂන් සභාව රටට ප්‍රකාශයක් සිදුකළ යුතු බවයි.

මැතිවරණ කොමිසන් සභාවේ සාමාජිකයෙකුව සිටිමින් රත්නජීවන් හූල් සිදු කරන ලද ප්‍රකාශය පදනම් කරගනිමින් මෙරට මුද්‍රිත මාධ්‍යයේ ‘පොහොට්ටුවට ඡන්දය දෙන්න එපා’ යනුවෙන් පළ කර තිබීමෙන් තම පක්ෂයට බලවත් අසාධාරණයක් සිදුව ඇති බව සාගර කාරියවසම් කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වේ.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මහාචාර්ය හූල් මහතා සිදුකර තිබෙන ප්‍රකාශය මගින් ස්වාධීන කොමිෂන් සභා කෙරෙහි ජනතාව තුළ තිබෙන විශ්වාසය ඔහු විසින් කඩ කර ඇති බව පැමිණිල්ලේ වැඩිදුරටත් පෙන්වා දී ඇත.

එහෙත් එක්තරා ප්‍රධාන මුද්‍රිත මාධ්‍යයකින් වාර්තා කළ උක්ත පුවත තමන් ප්‍රකාශ නොකළ බව තරයේ කියා සිටින මහාචාර්ය රත්නජීවන් හූල් තමන් කීවේ  “ඔබට බොරු කියන අයට, ඔබ රවටන අයට  ඔබ ඡන්දය නොදිය යුතුයි“ කියා පමණක් බවය. තොප්පිය හරිනම් දාගත්තට කමක් නැතැයි ද මහාචාර්යවරයා පවසයි.

Share76Tweet43
Previous Post

ජනාධිපති කීවත් ගුවන් තොටුපල පරිශ්‍රයේ රසායනාගාරයක් ඉදි නොවන ලකුණු

Next Post

මනාප පොර කුකුල්ලු නිල වශයෙන් දෙන්නත් කලින් අංකේ අරන් වැඩ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.