බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපති කීවත් ගුවන් තොටුපල පරිශ්‍රයේ රසායනාගාරයක් ඉදි නොවන ලකුණු

ප්‍රධාන පුද්ගලික රෝහලක් එක්ක සෞඛ්‍යය බලධාරීන් ඩීල් එකක ද?.. වෘත්තීය සමිති ප්‍රශ්න කරයි...

by editor
ජූනි 6, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                         

ගුවන්තොටුපල පරිශ්‍රය තුළ පීසීආර් පරික්ෂණය සඳහා රසායනාගාරයක් ඉදිකරන ලෙස ජනාධිපතිවරයා පසුගියදා උපදෙස් ලබා දුන්න ද එය ඉදිකිරිමට තව බොහෝ කාලයක් ගතවනු ඇතැයි ද ඇතැම් විට ඒ කාලය එය වසර දෙක තුනක් හෝ විය හැකි යැයිද සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ඉතා ඉක්මනින් මෙම රසායනාගාරය ඉදිකිරිමට හැකි වුව ද මේ වන තෙක් ඒ සඳහා සෞඛ්‍ය  බලධාරින්ගේ අවධානය යොමු වී නොමැති වීම මෙයට හේතුව යැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.

දැනට ගුවන්තොටුපල පරිශ්‍රයේදී ලබාගන්නා පීසීආර් නියැදි පරික්ෂා කිරීම සඳහා වෙනත් ආයතන වෙත යවන බවත් මේ සඳහා වෛරස් ප්‍රවාහන මාධ්‍යයට අමතර පිරිවැයක් දැරීමට සිදුවන බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙම ප්‍රමාදය සම්බන්ධයෙන්   වෛද්‍ය  රසායනාගාර වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් ගෙන් අප කළ  විමසුමක දී ඔහු සඳහන් කළේ ගුවන්තොටුපල පරිශ්‍රය තුළ රසායනාගාරයක් ඉදිකරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්න ද සෞඛ්‍ය බලධාරීන් ඒ සඳහා කඩිනම් ක්‍රියාමාර්ග නොගන්නේ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට මෙම රසායනාගාරය ඉදිකර පවත්වාගෙන යාමට  දීමේ බලාපොරොත්තුවෙන්ද  යන්න පිළිබඳ සැක මතුව ඇති බවකි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

කෙසේ නමුත් ගුවන්තොටුපල පරිශ්‍රය තුළ රසායනාගාරයක් ඉදිකරන ලෙස තම සංගමය පෙබරවාරි  මාසයේ දී සෞඛ්‍ය ඇමතිනියට  දැනුම් දුන් නමුත් ඒ සඳහා සෞඛ්‍ය බලධාරීන් නිසි අවදානය යොමු නොකළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

 

Share203Tweet43
Previous Post

ජාතික රෝහල් බිමේ ඩෙංගු තවාන් 22ක්.

Next Post

මැකො සාමාජික හූල්ට එරෙහිව පොහොට්ටුවෙන් පැමිණිල්ලක්

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.