අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මා සිටිනතුරු රටේ ධීවර සම්පත පිටරටකට විකුණන්න දෙන්නෙ නෑ… ධීවර ඇමති

by editor
ජූලි 27, 2021
in පුවත්
douglas-devananda
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

තමන් වත්මන් රජය සමග කටයුතු කළත් මේ රටේ ධීවර සම්පත් වෙනත් රටකට විකුණා දමන ප්‍රතිපත්තියට විරුද්ධ යැයි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ඊයේ 26 දා කිළිනොච්චියේදී පැවසීය.

කිළිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට සහභාගී වූ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ සාගර සම්පත් වෙනත් රටවලට විකුණා දැමීමට මේ රජය කටයුතු කරණ බවට බොහෝ දෙනෙකු විශාල ප්‍රචාරයක් ගෙන යන නමුත් කිසිම රටකට ශ්‍රී ලංකාවේ ධීවර සම්පත් විකුණා දැමීමට තමන් ධීවර අමාත්‍යවරයා වශයෙන් සිටින තාක් ඉඩ නොදෙන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මේ රටේ ධීවර කර්මාන්තය නගා සිටුවීම සදහා ලෝකයේ සෑම රටකින්ම පාහේ ආධාර උපකාර තාක්ෂණ දැණුම ලබා ගැනීමට සූදානම් බව පැවසූ ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා එවැනි අවස්ථා වලදී ශ්‍රී ලංකාවේ සාගර සම්පත් විදෙස් රටවලට විකිණීමට බදු දීමට යන බවට අසත්‍ය ප්‍රචාර ගෙන යාම සාධාරණ නොවන බවද ප්‍රකාශ කළේය.

රජය එවැනි තීරණයක් ගැනීමට සූදානම් වන්නේ නම් තමන් ඊට විරුද්ධ වන බව කී ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා ඉන්දියාව සමග නිකරුණේ විරසකභාවයක් ඇති කර ගැනීමට කටයුතු නොකරන බවද කියා සිටියේය.

ඉන්දීය ධීවරයින් බලහත්කාරයෙන් උතුරු මුහුදු සීමාවට පැමිණ මසුන් මැරීමේ ක්‍රියාව නතර කිරීමට ගත හැකි සෑම ක්‍රියා මාර්ගයක්ම ගන්නා බවත් තමන් බලාපොරොත්තු වන පරිදි මේ වසර අවසන් වන විට ඉන්දීය ධීවරයින්ගේ ප්‍රශ්නය අවසන් කර ගැනීමට හැකි වෙතැයි අපේක්ෂා කරණ බවත් ඔහු සදහන් කළේය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩොලර් බිලියනය ගෙවයි – සංචිත යළි හැදෙන හැටි ඇමති කබ්රාල් කියයි

Next Post

ලෝකයේ මුඛ පිළිකා රෝගීන් වැඩිම 02වැනි රට… දශක 02ට රෝගීන් 09 ගුණයකින් වැඩි වෙලා…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.