බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාළඹේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ගෝඨා ඒක පාර්ශවිකව අවලංගු කළාට පස්සේ ජපානයේ අත්දැකීම ජපන් තානාපති හෙළි කරයි!

by editor
ඔක්තෝබර් 23, 2024
in පුවත්
MIZUKOSHI-Hideaki
Share on FacebookShare on Twitter

ජපන් අධාර වැඩසටහනක් යටතේ ක්‍රියාත්මක වෙමින් තිබූ කොළඹ මාළඹේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය කිසිදු සාධාරණ හේතුවකින් තොරව ඒක පාර්ශවිකව අවලංගු කිරීම සම්බන්ධයෙන් ජයිකා ආයතනය සහ එම ව්‍යාපෘතියට සම්බන්ධ සියලුම සමාගම් ඇතුළුව සමස්ථ ජපන් රජයම දැඩි කම්පනයට පත් වූ බව ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසුකොෂි හිදෙඅකි ප්‍රකාශ කරයි.

අත්හිටුවීම සහ අවලංගු කිරීම දෙක්ක බවත් මෙම අතාර්කික අවලංගු කිරීම හේතුවෙන් ජපානය ශ්‍රී ලංකාව කෙරෙහි තැබූ විශ්වාසය සම්පූර්ණයෙන් නැති වුන බවත් කියන තානාපතිවරයා පෙන්වා දුන්නේ ජපානය වැනි රටක් සමග ඇතිකරගත් සාධනීය සංවර්ධන ව්‍යාපෘතියක් එක්වරම ඒක පාර්ශවිකය අවලංගු කිරීමෙන් මුලු ලෝකයේම අප්‍රසාදයට ලංකාව ඉලක්ක වු බවය.

මෙම තීන්දුවෙන් දැඩිම පීඩාවට පත් වූයේ ඒ වනවිට ශ්‍රී ලංකාවේ සිටි ජපන් තානාපතිවරයා බව කී ඔහු ඉන් පසු ජපන් රජයෙන් කිසිම සහයෝගයක් ලබා ගැනීමට තානාපතිවරයාට නොහැකි වූ බව හෙළි කළේය.

ඒ තත්ත්වය යම් තරමකින් හෝ මිදී පලුදු වුන තැන් යන්තම් පෑහෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීමෙන් අනතුරුව ජපානයෙන් රටක් ලෙස සමාව ඉල්ලා ඉදිරි ව්‍යාපෘති සඳහා සහයෝගය ලබා දෙන්නැයි ඉල්ලා සිටි පසුව යැයි තනාපතිවරයා පැහැදිලි කළේය.

ඔහු පවසන්නේ මෙම පුදුම සහගත තීන්දුවට පැහැදිලි හේතුවක් කිව නොහැකි බවය. “නමුත් ලංකාවේ දේශපාලකයින් මෙවැනි ව්‍යාපෘති වලට බාධා කරන්නේ තමන්ගේ පෞද්ගලික වාසි බලාගෙන කියලා තානාපතිවරයා පැවසුවේය.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ණය ප්‍රතිව්‍යුගත කිරීමේ වැඩ සටහනත් සමග ජපානය මේ වනවිට අත් හිටවු ව්‍යාපෘති 11ක් යළි ආරම්භ කළත් අත්හිටුවීම සහ අවලංගු කිරීම දෙක්ක බැවින් අවලංගු කළ ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට ඉඩ ප්‍රස්ථා නැති බව තානාපති මිසුකොෂි හිදෙඅකි කීවේය.

“අවලංගු කළ ව්‍යාපෘති නැවත පටන් ගන්නවා නම් ශ්‍රි ලංකා රජය නියමිත විදිහට ඉල්ලීමක් සිදුකරන්න වේවි. එතකෙට ජපානය සලකා බලාවි මේ ව්‍යාපෘති යළි පටන් ගන්නවද කියන එක.” ඔහු ප්‍රකාශ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රූපවාහිනීයයි , ගෑස් ලිපයි සොරාගන්න ඊයේ මනුෂ්‍ය ඝාතනයක් කළ පානදුරේ සැකකාර මිනීමරුවා අත්අඩංගුවට!

Next Post

ජනාධිපතිවරණයට වඩා මහ මැතිවරණයේ දී තැපැල් ඡන්ද ප්‍රමාණය වැඩි වෙයි!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.