අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාස 51/2 වයස ළදරුවා කාමරයක තනි කර දමා තරුණ අම්මයි තාත්තයි විදෙස් ගත වෙලා!

by editor
පෙබරවාරි 23, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සිය මාස පහ හමාරක් වයස කිරි කැටි ළදරුවා කුලියට ගත් ලයින් කාමරය තනි කර දමා විදෙස්ගත වු බව කියන 21 හැවිරිදි යුවලක් පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ගලහ ලූල් කඳුර වත්තේ ලයින් කාමරයක් තුළ මෙම දරුවා තනි කර දමා ගිය යුවල සති දෙකකට පමණ පෙර මඩකලපුව වාකරේ සිට තාවකාලික පදිංචියට එම ස්ථානයට පැමිණ ඇති බවත්, ඔවුන් පැමිනෙද්දීත්  එම ලයින් කාමරයේ පදිංචිව සිටි කාන්තාව මානසික රෝගයකින් පෙළෙන තැනැත්තියයක් බවත් පොලිසියපවසයි.

මොවුන් පෙරේදා (22) වතු නිවාස පේලියේ පදිංචි පුද්ගලයෙකු අමතා  දුරකථනය ඇමතුමක් දී පවසා ඇත්තේ තමන් විදේශ ගතවන බැවින්   කාමරයේ සිටින දරුවා කාට හෝ දී රැක බලා ගැනීමට කටයුතු කරන ලෙසය.

මේ සම්බන්ධව වතු පාලන අධිකාරිය දැනුම්වත් කර වත්තේ පවුල් සෞඛ්‍ය සේවිකාව සමග ගොස් බලද්දී ළදරුවා කාමරයේ හඬමින් සිටිය දී හමු වී ඇත.  අනතුරුව පවුල් සෞඛ්‍ය සේවිකාව මගින් දරුවා දෙල්තොට රෝහලට ඇතුළත් කර තිබිණි.

මව්කිරි ලබාදීමේ පහසුකම් දෙල්තොට රෝහල සතුව නොමැති බැවින් දරුවා පේරාදෙණිය රෝහලට යොමු කළ බවත් සිද්ධිය සම්බන්දව මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා සහ මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා ද දැනුම්වත් කළබවත්   ගලහ දෙල්තොට රෝහලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කපිල අතපත්තු පැවසුවේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

සිද්ධිය සම්බන්ධව විමර්ශන ආරම්භ කර ඇති ගහල පොලිසිය පවසන්නේ සැබෑ ලෙසම මෙම යුවල විදේශගත වූවා ද විදේශගතවූ මුවාවෙන් රට තුළම සිටිනවා ද යන්න පිළිබඳ සැකයක් ඇති වී තිබෙන බවය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිනී මැරුම් ඇතුළු අපරාධ රැසක් කර ඉන්දියාවට පලා ගිය යාපනයේ කඩු කල්ලි පාතාලයා අවුරුදු 03කට පසු රටට එනකොට ගුවන්තොටුපලේ දීම අත් අඩංගුවට…

Next Post

සල්ලිවලට ගෞරව සම්මාන ගන්න කම්බ හොරුන්ට ජනාධිපති ලේකම් කාර්යාලය වැට බඳී… ව්‍යාජ සම්මාන ගැනීම භාවිතය සහ ප්‍රදානයට එරෙහිව නීතිමය පියවර!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.