බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාස 05න් පාතාලය මර්ධනය කරන්න බෑ… හැබැයි අනිවාර්යයෙන්ම පාතාලය නැති කරනවා… මහජන ආරක්ෂක ඇමති කියයි!

by editor
අප්‍රේල් 6, 2025
in පුවත්
AnandaW
Share on FacebookShare on Twitter

නිත්‍යානුකූල නොවන ලෙස හමුදා සේවය හැරගිය ඇතැම් පිරිස් පාතාල ක්‍රියාකාරකම් වල යෙදී සිටින බව තහවුරු වීමෙන් පසු හමුදාවෙන් පළාගොස් සිටි 1700 පමණ පිරිසක් පසුගිය මාස දෙකේ දී අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

ඔහු පවසන්නේ දේශපාලන සහසම්බන්ධකම් මත කාලයක් තිස්සේ ගොඩනැගුණු පාතාල ක්‍රියාකාරකම් මාස පහක් වැනි කෙටි කාලයක දී සම්පූර්ණයෙන් පාලනය කළ නොහැකි වුවත් මහජනතාවට බියෙන් හා සැකයෙන් තොරව ජීවත් වීමට අවශ්‍යය පසුබිම කඩිනමින් සකස් කරන බවය.

අද මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැදුටු අමාත්‍යවරයා උන්වහන්සේලාගෙන් ආශීර්වාද ලබාගෙන පැමිණි අවස්ථාවේ මහනුවර දී මාධ්‍ය අමතමින් ඒ බව කීවේය.

ඇමතිවරයා මෙසේ ද පැවසුවේය.

සමාජයේ තිබූ නීති විරෝධී අවි අයුධ දහසකට අධික ප්‍රමාණයක් පසුගිය මාස දෙක තුළ නීතියේ රැහැනට ගත්තා. පාතල කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගත්තා. ත්‍රිවිධ හමුදා සේවයෙන් කර නීත්‍යානුකූල නොවන අයුරින් ඉවත්ව ගිය පුද්ගලයින් පාතාල ක්‍රියාකාරකම් වලට යොදා ගැනීමේ සිදුවීම් පසුගිය කාලය තුළ වාර්තා වුණා. නිත්‍යානුකූල නොවන ලෙස හමුදා සේවය හැරගිය 1700 ක පමණ පිරිසක් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

පොලිස් විශේෂ කාර්ය බළකායේ පුහුණුව අවසන් කළ 500 දෙනෙකු හෙට දිනයේ විසිර යනවා. මේ අය පාතාල ක්‍රියාකාරකම් මර්දනයට යොදවන්න සැළසුම් කර තිබෙනවා. විදේශ රටවල සැඟවී සිටි පාතාල ක්‍රියාකාරීන් කිහිපදෙනෙකුම ජත්‍යන්තර පොලීසියේ සහය ඇතිව යළි රටට ගෙන්වා ගත්තා. මීට අමතරව අපට අවශ්‍යය සිටින පුද්ගලයින් කිහිප දෙනෙකුටම එරෙහිව රතු වරෙන්තු නිකුත් කර තිබෙනවා.

පාතල ක්‍රියාකාරකම් හා තැන තැන සිදුවන වෙඩි තැබීම් දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ සිදු වුණා. අපි ඒ සිදුවීම් ලගුකොට සලකන්නෙෙ නැහැ. දීර්ඝ කාලයක් මේ පාතාල ක්‍රියාකාරම් හා මත්ද්‍රව්‍ය ජාවාරම ඒකාබද්ධව සමාජය තුළ ස්ථාපිත කරන්න ඇතැම් දේශපාලනඥයින්ගේ දායකත්වය ලැබී තිබෙන බව රහසක් නොවෙයි.

කාලයක් තිස්සෙ සමාජයෙ ස්ථාපිත වූ එම ක්‍රමයසමහර දේශපාලන කණ්ඩායම් බලයට එන්න යොදා ගත්තා. මේ සමස්ත ක්‍රියාදාමය මාස හතරක් පහක් තුළ අවසන් කරන්න බැහැ. නමුත් මේක ස්ථිර ලෙසම පාලනය කරනවා. මහජනතාවට බියෙන් හා සැකයෙන් තොරව ජීවත් වෙන්න අවශ්‍යය වටපිටාව සකස් කරන්න ඕන. ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්නවා. පාතාලය හා මත්ද්‍රව්‍ය පාලනය කිරීම අත්‍යවශ්‍යය කාරනයක්. ඒ ගැන දැඩි අවධානය යොමු කරනවා. ඒ සඳහා සැළසුමක් සකස් කර තිබෙනවා. ඇමතිවරයා පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සොයුරාත් බිරියත් හිරේ ගියා… මේවට හිනා වෙන්නේ කොකාට වාරයක් නම් තිත්තයාට දෙවාරයක් ඇති වග නොදන්නා අයයි… චන්ද්‍රසේන කියයි…

Next Post

මිය ගිය වන අලියෙකුගේ සිරුරක් දින 08ක් තිස්සේ සිංහපුර වෙල් යායක… වන ජීවියට කිව්වට වගේ වගක් නෑ!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.