බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාවෙයි සේනාධිරාජා පක්ෂ එකඟතා කඩ කරලා සජිත් ඡන්දය දී රනිල්ට මනාපයක් දීලා… ඉලංකෙයි තමිල් අරසු කච්චි අභ්‍යන්තරය ගිනි ගනී!

by editor
සැප්තැම්බර් 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දියසේන රතුගමගේ –

ඉලංකෙයි තමිල් අරුසු කච්චි ( ITAK ) පක්ෂයේ සම්මුතියට එරෙහිව ජනාධිපතිවරණයේදී මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීවරයා ඡන්දය ප්‍රකාශ කළ බවට තොරතුරු හෙළිවීමත් සමගම පක්ෂය තුළ අද ( 22 ) යළිත් වරක් අර්බූදයක් හටගෙන තිබේ.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය පක්ෂයක් වශයෙන් මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට ඡන්දය ප්‍රකාශ කළ යුතු බවට තීරණයක් ගෙන සිටියදී මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීවරයා මනාප වශයෙන් දෙදෙනෙකුට ඡන්දය ප්‍රකාශ කොට ඇත.

යාපනයේ මාධ්‍යවේදීන් හිටපු මන්ත්‍රීවරයාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු පවසා ඇත්තේ තමන් සජිත් ප්‍රේමදාස ට මෙන්ම රනිල් වික්‍රමසිංහ ටද ඡන්දය ප්‍රකාශ කළ වගයි.

නමුත් මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා මනාප තුනක්ම අපේක්ෂකයින් තුන් දෙනෙකුට ලබා දුන් බවට වෙනත් ආරංචි මාර්ග වල සඳහන් වෙයි.

එම පක්ෂයේ සෙසු මන්ත්‍රීවරු පවසා සිටින්නේ එකම පක්ෂයේ පිරිස මධ්‍යම කාරක සභාවේදී හා විධායක කමිටු රැස්වීමේදී ගන්නා ලද තීන්දු තීරණ කඩ කිරීම බරපතල ප්‍රශ්නයක් බවයි.
ඉදිරියේදී තවත් මැතිවරණ දෙකක්ම පැවැවැත්වීමට නියමිතව තිබියදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයින් වගකීමකින් හා එකඟතාවලින් පරිබාහිරව කටයුතු කිරීම බරපතල ප්‍රශ්නයක් බවද මන්ත්‍රීවරුන් කීප දෙනෙකු ප්‍රකාශ කොට තිබේ.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

මෙම තොරතුරු හෙළිදරව් වීමත් සමගම පක්ෂය තුළ විශාල අර්බූදයක් ගොඩනැගී ඇති අතර මේ ගැන පක්ෂයේ නායක එස්.ශ්‍රීධරන් මන්ත්‍රීවරයාගෙන් විමසූවිට ඔහු කියා සිටියේ මේ පක්ෂයේ සිටින කිසිම මන්ත්‍රීවරයෙකු පිළිබදව විශ්වාසයක් තැබිය නොහැකි තරමට ඔවුන් පිරිහී සිටින බවයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

‘කිසිදු අපේක්ෂකයෙකුට 50% ලැබී නැහැ…. මනාප ගණන් කිරීම අරඹන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

Next Post

කැස්බෑවෙන් අනුරට විශිෂ්ට ජයක්…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.