අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාතර නගරසභා නිලධාරීන්ට විරෝධය පා පුද්ගලයෙක් ලයිට් කණුවකට නැගී ගිනි තබාගන්න හදලා…

by editor
දෙසැම්බර් 14, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

නිවසට යන පාර නිසි ලෙස නිරවුල් කර දෙන්නයි ඉල්ලමින් අද (14)  මාතර මහ නගර සභාව ඉදිරිපිට ඇති විදුලි කණුවකට නැගී ගිනි තබාගැනීමට උත්සාහ කළ දෙදෙරු පියෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට මාතර පොලිසිය සහ නගර සභා  නිලධාරින් පියවර ගත්හ.

මාතර මහ නගර සභාවේ නිලධාරීන් විවිධ හේතු පෙන්නමින් තමන්ගේ ගැටලුවට විසඳුමක් ලබා දීමට කටයුතු නොකළ බව පවසන මෙම විරෝධතාකරු අද උදෑසන තැවත වරක් නගර සභාව වෙත ගැටලුව ඉදිර්පත් කර විසඳුම් නොලැබීම නිසා  මාතර මහ නගර සභාව ඉදිරිපස ගාලු-මාතර ප්‍රධාන මාර්ගයේ වීථි ලාම්පු කණුවක් මත නැගී  විරෝධතාවක් සිදු කර ගිනි තබා ගැනීමට උත්සාහ කළේය. අනතුරුව මාතර මහ නගර සභාවේ දොඹකරයක්  භාවිතයෙන් විරෝධතාකරු විදුලි කණුවෙන් පහළට ගෙන තිබේ. පසුව එම විරෝධතාකරුගේ එම විරෝධය නිසා ප්‍රධාන මාර්ගය අවහිරවීම දිවි හානිකරගැනීමට උත්සාහ කිරීම ඇතුලු චෝදනා රැසකට   මාතර පොලිස් අත්තඩංගුවට පත්විය.

මෙම පුද්ගලයා මාතර පොල්හේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම විරෝධතාකරුගේ විරෝධය ගැන ⁣බොහෝ දෙනෙකු අදහස් දක්වමින් කීවේ  මාතර මහ නගර සභාවේ සේවකයන්ගේ,  විශේෂයෙන් කාර්මික නිලධාරීන්ගේ අත්තනෝමතික හේතු නිසා නාගරික බල සීමාවේ වෙසෙන ජනතාව මහත් පීඩාවට පත් වී ඇති බවය.

ඉඩම් අනුබෙදුම් වගේම ගොඩනැගිලි සැලසුම් අනුමත කර ගැනීමට මාතර මහ නගර සභාවට ඉදිරිපත් කළ විට විවිධ හේතු දක්වමින් එම සැලසුම් සහිත අයදුම් පත් ප්‍රතික්ෂේප කරන අතර අධික මුදලක් ඔවුන්ට ලබා දී ගොඩනැගිලි සැලසුම් ඇඳ ගන්නා ලෙස ජනතාවට අනියම් බලපෑමකට ලක් කරන බවද ඔවුහු පැවසූහ.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෛද්‍ය ෂාෆි නිදහස් කළාම SSPට කෝල් කළ බව පුළුවන් නම් තහවුරු කරන්න – මන්ත්‍රී රිෂාද්

Next Post

තවත් කොවිඩ් මරණ 02ක්… මුළු මරණ ගණන 154ක්…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.