සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාගල්කන්දේ සුදත්ත හිමි චැනල් මාරු කරයි…

by editor
ඔක්තෝබර් 11, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මේ ආණ්ඩුව පත් කිරීම සඳහා   හාමුදරුවරු තරම් කිසිවෙක් දර දිය නොඇද්ද බවත්, ආණ්ඩුව රට ගැන ජනතාව ගැන නොසිතා ගන්නා අත්තනෝමතික තීන්දු සම්බන්දව දැඩි ලෙස විරුද්ධ වන අතරම කලකිරී සිටින බවත් මාගල් කන්දේ සුදත්ත හිමි පවසති.

මේ ආණ්ඩුවේ වරදක් ඇතිනම් එම වරද පෙන්වා දීමට හාමුදරුවරුන්ට සුවිශේෂී අයිතියක් ඇති බව ප්‍රකාශ කරන මාගල්කන්දේ සුදත්ත හිමි  ඉන්දියාවේ සිට පැමිණි බ්‍රැන්ඩික්ස් සේවක පිරිස නිරෝධායනය මග හැර පැමිණ රටම යළි වසංගතයකට ඇද දැමුවේ  ආණ්ඩුවේ වගකිවයුත්තන්ගේ වරදින් බව කියති.

“ අපි මතක් කරනවා අත්තනෝමතිව ආණ්ඩුව තීන්දු ගන්නා බව.  සෞඛ්‍ය අමාත්‍යවරිය සම්බන්ධව කිසිදු පැහැදීමක් අප තුළ නැහැ., වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර  එම ධූරයෙන්  ඉවත් කර නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරයට පත් කළා.  අමු අමුවේ  රාජ්‍ය සේවා පටිපාටිය උල්ලංඝණය කළා.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ආණ්ඩු පක්ෂයේ සිටිනා මැති ඇමතිවරු පවා දැඩි ලෙස විරෝධය පලකරන පසුබිමක්  තියනවා. ඒත් ඒ ගැන ආණ්ඩුව අහන්නෙ නෑ… තුළ බරපතලම කාරණය ද්විත්ව පුරවැසි භාවය. පාර්ලිමේන්තුවට ඇවිත් මැති ඇමතිකමක් ගන්න ඕන නම් රටට සේවය කරන්න ඇයි ද්විත්ව පුරවැසි භාවය අත්හරින්න බැරි. ශ්‍රි ලාංකික පුරවැසියෙක් ලෙස පාර්ලිමේන්තුවට යන්න බැරි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

රියාජ් බදියුදීන් සම්බන්ධව රටේ නිති සම්ප්‍රදාය අතුළෙ කටයුතු නොකර නිදහස් කිරීම පසුබිමේ යම් කිසි දේශපාලන හස්ථයක් තිබිය යුතුමයි. ඒක අපි බය නැතිව කියනවා. අභිමතාර්ථන් මුදුන්පත් කරගැනීමට කටයුතු කරනවා වෙනුවට කිසිවෙක් කියන දෙයක් නො අසා කරන අත්තනෝමතික හැසිරිම කණගාටුදායක තත්වයක්. අප ඊට දැඩි ලෙස විරුද්ධ වෙනවා… යැයි මාගල්කන්දේ සුදත්ත හිමි පැවසූහ.

මින් පෙර දුමින්ද සිල්වා බෝධිසත්වයෙක් බව ප්‍රකාශ කිරීම අතුළු මතභේදාත්මක ප්‍රකාශ ගණනාවක් කිරීම නිසා මාගල්කන්දේ සුදත්ත හිමි  සම්බන්ධව යම් කුකුසක් සමාජය තුළ ඇති වි තිබිණි.  එමෙන්ම උන්වහන්සේ විවිධ දේශපාලකයන්ගේ වරදාන මත විවිධ භූමිකා විටින් විට මාධ්‍ය ඉදිරියේ රඟ දක්වන, අවස්ථානකූලව ප්‍රකාශ සංස්කරණය කරගන්නා හිමි නමක් ලෙස ද ප්‍රකටය.

Share69Tweet43
Previous Post

පන්සලේ පොඩි හාමුදුරුවරු 4ක් ඇතුළු 22ක් ආසාදිතයි… එළුවාපිටිය වහන්න සූදානම්…

Next Post

රාජ්‍ය ලේකම් ඇතුළු ඇමෙරිකානු ඉහළම දූත පිරිසකුත් ළඟදීම ශ්‍රි ලංකාවට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.