අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහින්ද සමග නැගිටින්න ගම්පහ වේදිකා හදන්නෙ නෑ… ප්‍රසන්න රණතුංග කියයි!

by editor
නොවැම්බර් 5, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

“මහින්ද සමග නැගිටිමු“ ජන රැළිය  ගම්පහ සංවිධානය කිරීමට තමන් ඉදිරිපත් නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ  ඩිලාන් මායාදුන්නේ සමග හිරු “හාර්ඩ් ටෝක් “ විශේෂාංගයට එක් වෙමිනි.

ප්‍රසන්න රණතුංග පවසන්නේ “මහින්ද සමග නැගිටිමු“ රැස්වීම් මාලාවේ ගම්පහ රැස්වීම  සඳහා දෙසැම්බර් මස තමන්ටත්  දිනයක් ලබා දී ඇති නමුත් එය තමන් විසින් සිදු නොකරන බවය.

නායකයින් සමග වේදිකාවට නැගිය යුත්තේ  පසුගිය වකවානුවේ  හිරිහැර වූ අයට සාධාරණයක් ඉටු කර, ගම් මට්ටමට ගොස් පාක්ෂිකයන් සංවිධානය කරමින්  ඔවුන් ගේ දුර්මත නැතිකිරීමෙන් පසුව බව ඇමතිවරයා පෙන්වා  දෙයි.

තමන් ලංකාවේ සිටියා නම් 22වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දෙන බව පවසන ප්‍රසන්න රණතුංග ඇමතිවරයා කියන්නේ  ද්විත්ව පුරවැසි භාවය ආහෝසි කිරීම සම්බන්ධ වගන්තිය තිබේ නම් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය නොදෙන බව පැවසීම පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම්ගේ පුද්ගලික මතයක් බවය. පොහොට්ටුවේ එවැනි මතයක් නොතිබුණ බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ අවස්ථාවේ දී තමන්ගේ පාක්ෂිකයන් සියයට 99ක් පවසන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග  මේ ගමන යා යුතු බව යැයි පවසන ප්‍රසන්න රණතුංග ඉදිරියේ දී එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානගතව මැතිවරණයක් වෙත යෑම කළ හැකි දෙයක් බව කියයි.

මහින්ද රාජපක්ෂ තමන්ගේ නායකයා ලෙස තමන් විසින් පිළිගන්නා නමුත් ඔහු දේශපාලනයේ සිටිය යුතු ද දේශපාලනයෙන් සමුගත යුතු ද යන්න තීරණය කළ යුත්තේ ඔහු විසින්ම බව  ද ප්‍රසන්න රණතුංග පවසයි.

එම වීඩියෝව පහත දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාරිභෝගික සේවා අධිකාරිය පිස්සු කෙළියෙ නැතිනම් මේ වනවිට බිත්තරයක් රුපියල් 35යි… කුකුළු ගොවිපල හමියෝ කියති!

Next Post

ප්‍රදේශ රැසකට ධාරාණිපාත වැසි….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.