අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහා පරිමාණ කුඩු ජාවාරම් විමර්ශනවල සාක්ෂිකරුවන්  ඝාතන රැල්ලක්… ඊයේ ඝාතනය වුනේත් සාක්ෂි කරුවෙක්…

by editor
ජූනි 5, 2022
in පුවත්
Police line do not cross

Police line do not cross

Share on FacebookShare on Twitter

මහාපරිමාණ මත්කුඩු ජාවාරම් කරුවන්  නීතියේ රැහැනට හසුකරදීම සඳහා  දියත් වී ඇති විමර්ශන කටයුතුවලදී  රජයේ සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් වී සිටින පුද්ගලයින් දිගින් දිගටම ඝාතනයට ලක්වන්නේ  මෙම පරීක්ෂණ සම්බන්ධ රහසිගත තොරතුරු පොලිසිය තුළින්ම   මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්  වෙත යන නිසාදැයි බරපතල සැකයක් විමර්ශන අංශවලට මතු වී තිබේ.

අහංගම පංචාලිය ප්‍රදේශයේ දී ඊයේ (04) රාත්‍රියේ මරා දැමූ  අසුන් චාමර නැමැති පුද්ගලයා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ සාක්ෂිකරුවෙක් ලෙස ඉදිරිපත් වීමට සිටි පුද්ගලයෙක් බව වාරතා වේ.

මීට දින කීපයකට පෙර  අලුත්ගමදී ඝාතනය වූ තැඹිලි ව්‍යාපාරිකයා  2020 දී බෝට්ටු මගින් රට තුළට ගෙනා මත්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධ නඩුවක රජයේ සාක්ෂිකාරයෙකි. එම මත්ද්‍රව්‍ය තොගයෙන් කොටසක් අධිකරණයට ඉදිරිපත් කර තවත් කොටසක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් විකුණාගෙන තිබුණු බවට කරුණු අනාවරණය වෙමින් තිබිණි.

එමෙන්ම පසුගිය දා පිටකොටුව  බැස්ටියන් මාවතේ  නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය අසල කමාන්ඩෝ සෙබලෙක් වෙඩි තබා මරා දමන්නේ මෙම තැඹිලි ව්‍යාපාරිකයාගේ මස්සිනා යැයි සැක කර බවට කරුණු වාර්තා වී ඇත.  තැඹිලි ව්‍යාපාරිකයාගේ මස්සිනා ද  මෙම නඩුවේ රජයේ සාක්ෂි කරුවෙකි.

ඊයේ රාත්‍රියේ මරා දැමූ අසුන් චාමර නැමැති 26 හැවිරිදි තරුණයා ද මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධව සාක්ෂිකරුවෙක්  ලෙස පෙනී සිටීමට සැරසී සිටි පුද්ගලයෙකි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එක දිගට සිදුවන මේ ඝාතන  සැලසුම් පසුපස   පොලිසියට  සම්බන්ධ පිරිස් ඉන්නවාදැයි   තදබල සැකයක්  මතු වී ඇති බව විමර්ශන අංශ කියයි.  මත්ද්‍රව්‍ය ජාවාරම මර්ධනය කිරීම සඳහා දියත්වී ඇති විමර්ශනවලට මේ තත්ත්වය ඉතාම අහිතකර ලෙස බලපානු ඇතිබවත් එම විමර්ශන අංශ පෙන්වා දෙයි.

මෙම ඝාතන රැල්ල සම්බන්ධව ඊයේ විපක්ෂ නායකවරයාත් ප්‍රකාශයක් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රට තුළ සිටි අවසන් රුසියානු  සංචාරකයාත් නික්ම යෑමට නියමිතයි… මේ රට ගැන අපට දුකයි… ඔවුහු කටුනායක දී රටට කියා යති!

Next Post

එරොෆ්ලොට් අවුල ගැන අගමැති රුසියාවට කරුණු කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.