සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහර බන්ධනාගාර රැඳවියන් පලා යන්නට උත්සාහ කර ඇත්තේ කොවිඩ් බියෙන්…

by editor
නොවැම්බර් 29, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මහර බන්ධනාගාරය තුළ සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලින් පසුව කොවිඩ් ආසාදිත බව අද (29) තහවුරු වූ රැඳවියන් පිරිසක් තමන්ට   නොසන්සුන්ව පලා යෑමට උත්සාහ කිරීමේ දී බන්ධනාගාර නිලධාරීන් විසින් සිදුකළ වෙඩි තැබීමක් නිසා එක් රැඳවියෙක් මිය ගොස් තවත් තිදෙනෙක් තුවාල ලබා තිබේ.

මේ සම්බන්ධව අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මාධ්‍යයට මෙසේ ප්‍රකාශ කළේය.

“ අද දින සවස් කාලයේදී මහර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන්   නොසන්සුන්තාවයක් ඇති කර තිබෙනවා. මේ හේතුවෙන් තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන් විසින් සිය බලය පාවිච්චි කරනවා. එහිදී එක් රැඳවියෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර තවත් තිදෙනෙකු තුවාල ලබා තියනවා.“

කැලණිය හා රාගම පොලිස් ස්ථාන මගින් පොලිස් කණ්ඩායම් 05ක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක්  මහර බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව තර කිරීමට යොදා ඇති බවත් දැන් තත්වය පාලන වී ඇති බවත් පොලිසිය කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මුලින්ම පසුගිය 12 වැනිදා කොවිඩ් නිසා මැරෙන්නට  නොඅරින්නයි ඉල්ලමින්  බන්ධනාගාරයේ වහල මතට නැගුනේ බෝගම්බර නිරොධායන කඳවුරේ රැඳවියන්ය. ඔවුන් කියා සිටියේ ඔවුන් වෙනුවෙන් පී.සී.ආර්. පරීක්ෂණ කරන ලෙසය. අවශ්‍ය අවම සෞඛ්‍ය පහසුකම් ටික ලබා දෙන ලෙසය. පී.සී.ආර් ඉල්ලා රැඳවියන් පිරිසක් බෝගම්බර වහලය මතට නගිද්දී එම කඳවුරේ අටසීයකට ආසන්න රැඳවියෝ පිරිසක් වූහ.

පසුගිය 18 දා කොවිඩ් බිය නිසා  පැරණි බෝගම්බර බන්ධනාගාරයේ සිර  මැදිරිය කඩා,  පලා යමින් සිටි එක් රැඳවියෙක් තාප්පයෙන් ඇද වැටී මිය ගියේය. තවත් එක් රැඳවියෙක් බරපතල තුවාල ලැබුවේය.

එදින පලායන්නට ගොස් අල්ලාගත් රැඳවියෙක් බෝගම්බර සිර ගෙදර අසල ගසක් මතට නැගී ගසෙන් පනින බවට තර්ජනය කරමින් කොවිඩ් නිසා මිය යන්නට නොදෙන ලෙස ඉල්ලා සිරගෙදර දෙවනත් කළේය.

අද පාන්දර ද බෝගම්බර කොවිඩ් නිරෝධායන කඳවුරෙන් රැඳවියන් සිව් දෙනෙක් පලා යන්නට උත්සාහ කළේය.

මේ වනවිට බන්ධනාගාර කොවිඩ් පොකුර දහසකට ආසන්න වී ඇති අතර බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙක් කොවිඩ් ආසාදනයෙන් මිය ගොස් ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් වලින් මැරුණු 90%ක් කොළඹ… ඒ ගැන පරීක්ෂණ කළ කමිටු වාර්තාව එළියට දාන්න…

Next Post

මහර බන්ධනාගාරයේ ගින්නක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.