බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහබාගේ හොරකමේ ගෙල කපාගත් සැකකරු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ හෘද රෝගියෙක්!

by editor
ජනවාරි 10, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රාගම ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකින් භාණ්ඩ කිහිපයක් සොරකම් කර පසුව ඔහුගේ ගෙල කපාගත් පුද්ගලයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ හදවත් රෝගී අයෙක් බවත් ඔහු මියගොස් ඇත්තේ ගෙල කපාගැනීමේ තුවාලවලින් නොව, හෘදයාබාධයකින් බවත් පරීක්ෂණවල දී අනාවරණය වී තිබේ.

පොලීසිය පැවසුවේ සුපිරි වෙළඳසැලට පැමිණි පුද්ගලයා ළමයින් සඳහා භාවිත කරන බේබි ක්‍රීම් සහ කොලෝන් වර්ගයක් සොරකම් කර ඇති බව ය.

කෙසේ වෙතත් අදාළ පුද්ගලයා සොරාගත් භාණ්ඩ රැගෙන ත්‍රිරෝද රථයකට නැගීමට උත්සාහ කර ඇති අතර එහිදී ත්‍රිරෝද රථ රියදුරු  එම ගමන වැළැක්වීමට උත්සාහ කර ඇත. ඒ අවස්ථාවේ දී සැකකරු ඔහුට පිහියකින් පහර දී ඇති අතර තුවාල ලද ත්‍රී රෝද රථ රියදුරා රාගම රෝහලට ඇතුළත් කර තිබේ.

පොලිසිය පැවසුවේ සිද්ධිය ඇසින් දුටු තවත් පිරිසක් සැකකරු පසුපස ලුහුබැඳ ගොස් ඇති බව ය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ඉන් අනතුරුව කිසිවකු තමා ළඟට පැමිණියහොත් ගෙල කපා ගන්නා බවට තර්ජනය කර තිබේ.  අවසානයේ අත තිබූ පිහියෙන් ඔහු ගෙල කපාගෙන ඇත. සැකකරු රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

කෙසේ වෙතත් මාතලේ ප්‍රදේශයේ පදිංචි මෙම 48 හැවිරිදි පුද්ගලයා හෘදයා මත්කුඩුවලට ඇබ්බැහි වීම හේතුවෙන් සිදුකරන ලද සොරකම් මත ප්‍රදේශයෙන් පැමිණ රාගම සිය සොයුරිකගේ නැවතී සිට ඇත.

හෘදයාබාධයකින් පෙලෙමින් සිටි මේ තැනැත්තා කලක් රෝහල්ගතව ප්‍රතිකාර ගත් අයෙකි. මත්ද්‍රව්‍ය ඇබ්බැහිය වළක්වාගත නොහැකිව සිටි මේ පුද්ගලයා මත්කුඩු අවශ්‍යතාවය වෙනුවෙන් සුලු හොරකම් සිදුකරමින් සිට ඇති බව විමර්ශනවල දී අනාවරණය වී තිබේ.

මේ අවස්ථාවේ දී ඇතිවූ හදිසි හෘදයාබාධයක් නිසා පුද්ගලයා මියගොස් ඇති බව වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආරක්ෂක අංශවල අත්අඩංගුවෙන් මිදී පලා ගොස් ගුවන්තොටුපල දෙවනත් කළ විදේශිකයා!

Next Post

“රිය අනතුරේ සාක්ෂි විභාගය අත්හිටුවන්න…“ චම්පිකගේ පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.