අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර නගරසභා සීමාව තුළ අත්හිටවූ එන්නත් දීම ඇරඹෙයි…

by editor
ජූනි 18, 2021
in පුවත්
බෙහෙත්
Share on FacebookShare on Twitter

මහනුවර නගර සභා සීමාව තුළ ජනතාවට කොවිඩ් එන්නත ලබා දීම අද 18 දින සිට 21 දින දක්වා දින තුනක් පුරා පෙරවරු 7.00 සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බව මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න   පවසයි .
වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් සදහා ස්පුට්නික් එන්නත ලබා දෙන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා කාර්‍යාලය පවසයි .

ගැටඹේ මහානාම විදුහලේ දී හිරැස්සගල, ගැටඹේ ,උඩබෝවල,වෙල් අට,ග්‍රාම සේවක වසම් වල තෝරාගත් ජනතාවට එන්නත් ලබා දීමට නියමිත අතර ඩී.එස්.සේනානායක විදුහලේ දී අම්පිටිය උතුර ,අම්පිටිය දකුණ, බූවැලිකඩ,මල්වත්ත ග්‍රාම සේවා වසම් වලට ද , උසස් බාලිකා විදුහලේ දී සුදුහුම්පොල නැගෙනහිර හා බටහිර මුල්ගම්පොල ,දොඩම්වල ,නාගස්තැන්න ,දෙයියන්නෙවෙල ,කටුකැලේ ,අනිවත්‍ත ,ජනතාවට ජනතාවට එන්නත් ලබා දෙන බව නාගරික කොමසාරිස් වරයා පවසයි .

20 වැනි දිනයේ පෙරවරු 7.00 සිට පස්වරු 3.00 මහනුවර ශාන්ත අන්තෝනි පිරිමි විදුහලේ පිටකන්ද ගම ,නිත්තවෙල ,සියඹලාගස්තැන්න ,සෙංකඩගල ,මාවිල්මඩ ,ගාලවත්ත ,නවයාලතැන්න ,යටිවාවල ,මාපනාවතුර ,වට්ටාරන්තැන්න ග්‍රාම සේවා වසම් වල ජනතාවට එන්නත් ලබා දෙන අතර මහයියාව ,පූර්ණ වත්ත ,අස්ගිරිය ,බහිරවකන්ද ඉහළ කටුකැලේ ග්‍රාම සේවා වසම් වල ජනතාවට ශාන්ත සිල්වෙස්තර විදුහල් මධ්‍යස්ථානයේදී එන්නත් ලබා දෙන බව නිළ වශයෙන් සදහන් වේ .

අරුප්පල කාර්මික විදුහලේදී අරුප්පල නැගෙනහිර ,බටහිර ,මහවැලි උයන ,ලේවැල්ල ,වටපුළුව බටහිර හා දකුණ ජනතාවට එන්නත් කරණය සිදු කරන බවයි මහනුවර නාගරික කොමසාරිස් වරයා සදහන් කළේ .

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

21 දිනයේදී ද මෙම එන්නත් කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවද කොමසාරිස් වරයා පවසයි

Share69Tweet43
Previous Post

එල්.පී.එල්. තරග සංවිධාන කටයුතු අරවින්දලා ප්‍රතික්ෂේප කරයි…

Next Post

නව කොරෝනා පනතින් අධිකරණ ඇමතිට වැඩි බලයක් ඇතිව විදේශීය නීති පැමිණීමේ අවදානමක්

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.