බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර ජාතික පාසල් 7න් 6ක් බරපතල ඩෙංගු අවදානමක

by editor
ජූනි 1, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මහනුවර උසස් බාලිකා , ස්වර්ණමාලි බාලිකා, සීතාදේවි, කිංස්වුඩ් ඇතුළුව මහනුවර  නගරයේ ජාතික පාසල් හ‌තෙන් හයක් දරුණු ඩෙංගු අවදානම් සහිත පාසල් ලෙස හඳුනා ගෙන තිබේ.

පේරාදෙණිය පාරේ ඇති පාසල් රැසක ඩෙංගු කීටයන් බෝවිමේ ප්‍රවණතාවයක් ඇතිව තිබෙන බව ද නාගරික සෞඛය වෛද්‍ය නිලධාරීනී  ඩබ්ලිව්. පෙරියසාමි  පැවසුවාය.

මහනුවර නගර සීමාවේ ජාතික පාසල් සහිතව පාසල් පනස් දෙකක් ඇති බවද , සති දහයක කාලයක් පාසල් වසා තැබීම නිසා අපිරිසිදුව ඇති මේ සියලුම පාසල්  වහාම පිරිසිදු කළ යුතු බව ද මහනුවර නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් කීය.

මේ වන විටත් මහනුවර නගර සීමාව තුල ඩෙංගු රෝගින් එකසිය අනූදෙනකු සිටින අතර මෙය සැලකිය යුතු තත්ත්වයක් බවද හෙතම පෙන්වා දුන්නේය. යම් හෙයකින් පාසල් විවෘත කලේ නම් , කොවිඩ් වසංගතයට වඩා විශාල අවධානමක් ඩෙංගු ව්‍යාප්තිය හරහා සිදුව තිබෙන බවද හෙතෙම කීය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

මේ සම්බන්ධයෙන් වහාම සාකච්ඡා පැවැත්වීමට විදුහල්පතිවරුන් කැඳවා පාසල් පිරිසිදු කිරිමට වහාම පියවර ගන්නා ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායකට දැන්වීය.

තව කෙනකුගේ ඇගේ වගකිම ගසා තමන්ගේ වගකිමෙන් බැහැර විමට වෙර දරන ඇතැම් නිළධාරින් හේතුවෙන් ඩෙංගු පැතිර යාමෙ අවධානම දැඩිව තිබෙන බවත්, නිළධාරින් මේ සෙල්ලම් කරන්නේ ජනතාවගේ ජීවිත සමග බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා  අද (1) පැවති පළාත් සෞඛ්‍ය කමිටු රැස්වීමේදි ඍජුව චෝදනා කළේය.

 

 

 

 

 

 

 

 

Share182Tweet43
Previous Post

රුපියල් මිලියන 120ක් මූදුබත් කළ ගල්කිස්සේ වැලි කෙළිය…

Next Post

උඹවයි පවුලෙ උන්වයි කපලා මරණවා.. කුඩු අංජු ගල්කිස්ස එස්.එස්.පී. ට තර්ජනය කරයි

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.