සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර කෝටි 6ක් වටිනා හොර වාහන 02 වංචාව… “රත්තරන් බෑණා” ඇප මත නිදහස්…

by editor
නොවැම්බර් 18, 2024
in පුවත්
අත් අඩංගුවට ගත් ලියපදිංචි නොකළ වාහන දෙක...

අත් අඩංගුවට ගත් ලියපදිංචි නොකළ වාහන දෙක...

Share on FacebookShare on Twitter

නීති විරෝධී ලෙස එකලස් කළ බී.එම්.ඩබ්ලිව් වර්ගයේ කාර් රථයක් හා චැසි අංක නොමැති මිට්ෂුබිසි වර්ගයේ ජීප් රථයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධව පොලිස් විමර්ශන මගහරිමින් සිට නිතිඥයෙක් මාර්ගයෙන් අද (18) පොලිසියට භාර වුන හිටපු වරාය ඇමතිවරයෙක් වූ රෝහිත අබේගුණවර්ධනගේ බෑණා කෙනෙක් ලෙස හඳුනාගෙන ඇති ඉසුරු සේරම්
ය මහනුවර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අද රුපියල් 50000 ක මුදල් හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරියේය.

සැකකරු සන්තකයේ තිබී සොයා ගත් බී.එම්.ඩබ්ලිව් වර්ගයේ කාර් රථය හා මිට්ෂුබිෂි ජීප් රථය සම්බන්ධ රස පරීක්ෂක වාර්තා ලබා ගැනීමෙන් පසු බී.එම්.ඩබ්ලිව් වර්ගයේ කාර් රථය කොටස් එකලස් කර සකස් කළ එකක් බව තහවුරු වි තිබිණි.

ජිප් රථයේ චැසි අංකය සූරා තිබෙන බවත් මෙය රජයට අයත් එක්ක ද යන්න සම්බන්ධයෙන් සැක මතුව තිබෙන බවත් පවසන පොලිසිය මෙම වාහන දෙකේ වටිනාකම රුපියල් කෝටි හයකට වැඩි බව ද කියයි.

පසුගිය 20 වැනි දින මෙම වාහන දෙක පොලීසිය විසින් සොයාගනු ලැබුවේ 1997 අංකයට ලැබුණු මහජන පැමිණිල්ලකට අනුවය.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Share69Tweet43
Previous Post

මන්නාරම කමාන්ඩෝ කඳවුරේ සෙබලුන් 07කට මොළේ උණ… කඳවුර හුදකලා කරයි!

Next Post

තවමත් ක්‍රිකට් කුපාඩිකම් ක්‍රියාත්මකයි… ඩිල්ෂාන්ගේ දුව 19න් පහළ ලෝක කුසලානයටත් තෝරයි…

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.