අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහත්වරුන් නැති රටේ ජෙමාට ගිය ක්‍රිකට්…  

by editor
මාර්තු 24, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

neutral-ampayerක්‍රිකට් හැඳින්වෙන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාවක් ලෙසයි. ඒත් අපේ රටේ නම් එය ටිකෙන් ටික මහත් හොරුන්ගේ ක්‍රීඩාවක් බවට පත් වීගෙන යන බව අමුතුවෙන් කිව යුතු නැහැ.

මුළු පාර්ලිමේන්තුවම  වත්මන් ක්‍රිකට් පරිපාලනය ගෙදර යැවිය යුතු බව කීවත්   දේශපාලනයේ ඉහළම තැනින් ලැබෙන අනුග්‍රහය මත වූයේ එම සටනට මුල් වූ ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහට ගෙදර යාමටයි.

අනතුරුව පත් කෙරුණේ ක්‍රිකට් බලධාරීන්ට අවශ්‍ය පරිදි නැටවිය හැකි රූකඩයකි.

අද ක්‍රීඩකයන්ගේ විනය දිනෙන් දින කඩා වැටෙමින් සිදු වන්නේ නායකයන් තරග තහනමට පවා ලක්වෙමිනි.

රට නියෝජනය කරන කණ්ඩායම්වල නායකයන් ලෙස පත් කෙරෙන්නේද විනයක් නැති ක්‍රීඩකයන්‍ ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

විනය හදන්න ඉන්නා කණ්ඩායම් කළමනාකරුවන්ද කරන්නේ තමන්ගේ රැකියාව බේරා ගැනීම සඳහා ක්‍රීඩකයන්ගේ විනය විරෝධී ක්‍රියාවන් අනුමත කරමින් කටයුතු කිරීමයි.

පාලකයන්ටද අවශ්‍ය වන්නේද තමන්ට අවශ්‍ය දේ කර ගත හැකි  එවැනි කළමනාකරුවන්වය.

ක්‍රීඩක විනය පිළිබඳ කැපී පෙනෙන සරලම කරුණක් පසු ගිය දින කිහිපයේ දක්නට ලැබිණ.

ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන විට ටී ෂර්ටය කලිසමට යට කර සිටීම නීතියක් නොවුණත් සම්මත සම්ප්‍රදායකි.

මෙසේ තරග අතර තුර ටී ෂර්ටය උඩින් දමා ගෙන සිටින වැඩිම ක්‍රීඩක පිරිසක් ඇත්තේ ලංකාවේය. පාසල් ක්‍රිකට් තරග ගත්තද එසේමය.

ඒ මදිවාට රට නියෝජනය කරමින් පිටත් වද්දී නිල ඇඳුමටද ගරු නොකරන ක්‍රීඩකයන් සිටින්නේත් ලංකාවේය.

පසුගියදා බංග්ලාදේශයට ගිය අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම දකුණු අප්‍රිකාවට ගිය ක්‍රීඩිකාවන් වැඩි හරියක් ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් පිටත්ව ගියේත් ටී ෂර්ටය උඩින් දමා ගෙනය. සමහර පුහුණුකරුවෝත් එසේ ටී ෂර්ටය උඩින් දමාගෙන යනු දක්නට ලැබිණ. කණ්ඩායම් කළමනාකරුවන්ද අඳ ගොළු බිහිරන් සේ සිටිනු දක්නට ලැබීය

මෙම ඩෝන්ට් කෙයාර් තියරිය ආරම්භ වුණේ ලසිත් මාලිංගගෙනි. වරක් ලෝක කුසලාන තරගාවලියකට ලංකා ක්‍රිකට් කණ්ඩායම පිටත්වද්දී සියලුම ක්‍රීඩකයන් බ්ලේසර් පැළඳ සිටියදී මාලිංග පමණක් ටී ෂර්ටයක් පැළඳ සිටියේය.

විනය සම්න්ධයෙන් බලන විට මෙය සුළු සිද්ධියක් ලෙස ඇතැමුන් කල්පනා කළත් මෙවැන්නක් හරි හැටි  නොමැති ක්‍රීඩකයන්ගේ විනය පිළිබඳ කවර කතාද?

එවැන්නක් හෝ  හැදිය නොහැකි කළමනාකරුවන්  හා පරිපාලකයන් ගැන කවර කතාද?

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙයියම්පා උන් දෙන්නා මාරයි!

Next Post

ත්‍රස්තවාදයට කිසිදු ආකාරයක ඉඩක් නොතැබිය යුතුයි – රුසියාවට එල්ල වූ  ත්‍රස්ත ප්‍රහාරය ගැන කණගාටුව පළකරමින් ආරක්ෂක රාජ්‍ය ඇමති කියයි.

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.