අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහජන ආරක්ෂාවට සහ තාක්ෂණයට නව අමාත්‍යාංශ දෙකක්

ගැසට් නිවේදනය එළිදකී

by Lanka Sara Editor
නොවැම්බර් 22, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මහජන ආරක්ෂාව සහ තාක්ෂණ විෂය සම්බන්ධයෙන් නව අමාත්‍යාංශ දෙකක් ඇති කිරීම සම්බන්ධ අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශට පත් වී තිබේ.

ජනාධිපති කාර්යාලය විසින් නිකුත් කරන ලද මෙම අති විශේෂ ගැසට් නිවේදනයට අනුව පොලිස් දෙපාර්තමේන්තුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික පොලිස් අභ්‍යාස ආයතනය සහ මෑතක දී පිහිටවූ බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව, නව මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කොට තිබේ.

එමෙන්ම තාක්ෂණ අමාත්‍යාංශය යටතට ද ආයතන කිහිපයක් අමාත්‍යාංශ විෂය පථයට එක්කර ඇති අතර ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන නියෝජිතායතනය, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ඒ ආශ්‍රිත සමාගම්, කාර්මික තාක්ෂණ ආයතනය, නැනෝ තාක්ෂණ ආයතනය, ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාව, සියලුම තොරතුරු තාක්ෂණ උද්‍යාන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මෙන්ම පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ද නව තාක්ෂණ අමාත්‍යාංශය යටතට පත්කොට තිබේ.

2018 නොවැම්බර් මස 20 වැනි දා දාතමින් අංක 2202/25 දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් මේ බව ප්‍රකාශයට පත් කොට ඇති අතර එම විෂය පථයන් නොවැම්බර් මස 18 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය වී ඇති බව ජනාධිපතිවරයා එයින් නිවේදනය කර ඇත.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු මහජන ආරක්ෂාව සම්බන්ධ ආයතන වෙනම අමාත්‍යාංශයක් යටතට පත් කිරීම සම්බන්ධයෙන් පසුගියදා ලංකාසර පුවතක් පළ කළ අතර එහිදී නව අමාත්‍යංශයේ ඇමතිවරයා ලෙස අද්මිරාල් සරත් වීරසේකර මහතා යෝජනා කර තිබෙන බව එයින් අනාවරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාසල් 5,100 කට ආසන්න සංඛ්‍යාවක් 6 -13 ශ්‍රේණි සිසුන් සඳහා හෙට සිට විවෘත වෙයි.

Next Post

කොවිඩ් මරණ ගණන 87 දක්වා ඉහළට

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.