බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මල්වතු මහා නා හිමි නව කතානායකවරයාට දුන් උපදේශය…

by editor
නොවැම්බර් 25, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

නවක මන්ත්‍රීවරුන් බහුතරයකින් සමන්විත   වත්මන් පාර්ලිමේන්තුව ආදර්ශමත් එකක් වනු ඇතැයි විශ්වාසයක් පවතින බව මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ  පැවසුහ.

කතානායකවරයාට පවා බැණ වැදී හිරිහැර කරන තරමට පසුගිය කාලයේ දී මහජන නියෝජිතයින් ගේ හැසිරීම පාර්ලිමේන්තුව තුළ ඉතා පහත් තත්ත්වයට ඇද වැටුණු බවත් දැඩි ජනතා අප්‍රසාදයට පත් වු බවත්  උන් වහන්සේ කීහ. උන්වහන්සේ පැවසුවේ විදෙස් රටවල පාර්ලිමේන්තු තුළ දැන් දැන් සිදුවන යම් විෂම හැසිරීම් දුටුවිට ඔවුන් ඒවා ඉගෙන ගත්තේ අපේ පාර්ලිමේන්තුවෙන්දැයි සැක සිතන බවය.

මල්වතු මහනාහිමියන් එසේ පැවසුවේ කතා නායක ආචාර්ය අශෝක රන්වල ඊයේ  (24) පස්වරුවේ මල්වතු මහා විහාරයට ගොස්  මල්වතු මහා නායක හිමියන් බැහැ දැක   ආශිර්වාද ලබාගත් අවස්ථාවේදී ය.

වත්මන් ආණ්ඩුව වෙත ජනතාව බලය ලබා දුන්නේ විශාල බලාපොරොත්තු ගොන්නක් සමඟ බවත් රට යම් අර්බුදකාරී තත්ත්වයක තිබෙන මෙම අවස්ථාවේ ජනතා අපේක්ෂා ඉටු කිරීමට සියලු කණ්ඩායම් පක්ෂ භේද නොතකා එකට එකතු වී වැඩ කළ යුතුව තිබෙන බවත් මහනාහිමියෝ අවධාරණය කළහ.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කර ගනිමින් දැන් පක්ෂ විපක්ෂ භේද නොකතා සියලු දෙනා රටේ අනාගතය ගැන සිතා එකතු වී වැඩ කළ යුතු බවත් ජනතා අපේක්ෂාව වන්නේ ද එය බවත් උන්වහන්සේ කීහ.

මෙහි දී අදහස් දැක්වූ කතා නායක ආචාර්ය අශෝක රන්වල  පැවසුවේ   ආණ්ඩු පක්ෂය ගත්තත් විපක්ෂය ගත්තත් ඒ පත්වූ මන්ත්‍රීවරු නියෝජනය කරන්නේ   ජනතාව බවය. ජනතාව ආදර්ශමත් පාර්ලිමේන්තුවක් බලාපොරොත්තු වන බව   මෙම ජනවරම තුළ නිරූපනය වන බව කතා නායකවරයා කීවේය.

පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ස්වාධීනව කටයුතු කරමින් පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කිරීමට තමන් කැපවන බව ද කථානායකවරයා මල්වතු මහා නායක හිමියන් ඉදිරියේ සපථ වුනේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සියලුම නීති උල්ලංඝනය කර E-8 වීසා හරහා හිටපු කම්කරු ඇමති මනුෂ කරන්න හැදූ මිනිස් ජාවාරම ගැන බියුරෝ සභාපති හෙළි දරව්වක….

Next Post

නීතියට වැඩ කරන ඕනෑම නිලධාරියෙක් වෙනුවෙන් පෙනී ඉන්නවා… ජනපති පොරොන්දු වෙයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.