බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“මමයි අනුර සහෝදරයයි ෆුල් ෆයිට් ලු… ඔයාල පවු…ඒ බලාපොරොත්තුව නම් ඉෂ්ඨ වෙන්නේ නෑ…” අගමැතිනිය කියයි!

by editor
ඔක්තෝබර් 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

තමන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර ගැටුමක් පවතින බවට අමූලික බොරු ප්‍රචාරය කරන්නේ එකඟතාවයක් සහිතව අපේක්ෂක ලයිස්තුවක් හෝ හදා ගන්නට නොැකි කණ්ඩාමක් බවත් ඔවුන්ට පවු කියා කියනවා හැරෙන්න වෙන කියන්නට දෙයක් නැති බවත් අගමැතිනී හරිනි අමරසූරිය පැවසුවාය.

දෙහිවල අත්තිඩියේ පැවැත්වූ ජන හමුවක් අමතමින් අගමැතිනිය එම කටකතා ප්‍රචාරය කරන අයට කිව්වේ ” මට කියන්න තියෙන්නේ පවු කියලා… එය ඔබේ බලාපොරොත්තුව විය හැකියි… නමුත් එය කවදාවත් වෙන්නේ නෑ” යනුවෙනි.

“අපි දන්නවා මේ දවස්වල අර සුපුරුදු පරිදි බොරු කියන්නත් කතා මවන්නත් හරිම දක්ෂයි.
මම මේ අද එන ගමන් දැක්කේ අද ප්‍රවෘත්තියක් තියනවා, ඒක කාලයක් තිස්සේ කියන එකක්,  අනුර සහෝදරයයි මමයි ෆුල් ෆයිට් එකේ කියලා. අපි දැන් කතා කරන්නෙ නෑලු. බැණ ගන්නවලු. මම දන්නේ නෑ කවදද මේ බොරුව එපා වෙන්නේ කියලා. ”

“අලුත්ම එක විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති තෝරනකොට මට ඕන කෙනා නෙමෙයිලු තේරුවේ. මට තරහා ගියාලු. අනුර සහෝදරයා එක්ක රණ්ඩු වුනාලු. ඒත් මම කියන දේ අහන්නේ නැතිව අනුර සහෝදරයා එයාට ඕන කෙනා පත් කරගත්තලු. අපි මේ තීරණ ගන්න කාමරවල ඒ ගොල්ල ඉඳලා වගේ.”

“කොහොමද එහෙම කියන්නේ. ඒක ඒ ගොල්ලන්ගේ බලාපොරොත්තුව වෙන්න පුලුවන්. නමුත් කණගාටුයි කියන්න. ඒක ඔයාලගේ බලාපොරොත්තුව වුනාට ඒක නෙමෙයි ඇත්ත.
අනුර සහෝදරයයි මමයි එකට එකතු වෙලා සාකච්ඡා කරලා ගත්ත තීරණයක්. මම මේක කියන එකත් නිකම් ගොං කමක් වගේ. හැබැයි ඉතිං පවු. ඇත්තටම පවු. ”

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

“එතෙන්ටනම් ඒ ගොල්ල වැටිලා තියෙන්නේ ඇත්තටම පවු. අඩුම තරමේ එකඟතාවයකින් අපේක්ෂක ලයිස්තුව හදා ගන්න බැරිනම් අපි තීරණ ගන්න විදිහ ගැන ඒ අයට කතාකරන්නවත් අයිතියක් නෑ. ”

“අපි අතර කිසි ප්‍රශ්නයක් නෑ. තරගයක් නෑ. ගැටුමක් නෑ. අපි අපේ වැඩේ හරියට කරගෙන යන්නම්. ඔයාලා බලන් ඉන්න…” අගමැතිනිය කීවාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෘතිම බුද්ධිය (AI) සමඟ සංස්කෘතික වෙනස්වීම්

Next Post

දුෂ්කරතා මැදින් ශ්‍රි ලංකාව දිගු ගමනක් ඇවිත් අයි.එම්.එෆ් තුන්වැනි සමාලෝචනයට කඩිනමින් යා හැකියි!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.