බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මන්නාරම – පුනරීන් සුළං විදුලි බලාගාර දෙකට අදානි දැරූ මූලික වියදම් ප්‍රතිපූර්ණය කරන්නැයි රජයට නීති උපදෙස් ලැබිලා… රුපියල් මිලියන 300 සිට 500ක් ගෙවන්න වෙයි!

by editor
ජූලි 19, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මේ වසර අවසන්වන විට විට ජාතික විදුලිබල පද්ධතියට අවම වශයෙන් මෙගාවොට් 350 ක් එකතු කිරීමේ අපේක්ෂාවෙන් ඩොලර් මිලියන 442ක ආයෝජනයක් ලෙස උතුරු පළාතේ මන්නාරම සහ පූනරින්වල අදානි ග්‍රීන් එනජි සමාගම විසින් ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ සුළං බලාගාර ව්‍යාපෘති දෙකෙන් එම සමාගම ඉවත්වීමෙන් පසු අදාල ව්‍යාපෘති දෙකෙහි මූලික වියදම් වෙනුවෙන් ඔවුන් දැරූ රුපියල් මිලියන 300 සිට 500 දක්වා මුදලක් නැවත එම සමාගමට ගෙවීමට නියමිත බව වාර්තා වේ.

විදුලි මිල නියම කිරීම සම්බන්ධයෙන් වත්මන් රජය සමඟ ඇති වූ මතභේදයකින් පසු ඉන්දියාවේ අදානි ග්‍රීන් එනර්ජි සමාගම ව්‍යාපෘතිවලින් ඉවත් ඉවත් වන බව නිවේදනය කරමින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රට තුළ දරන ලද මූලික වියදම් ආපසු ගෙවන ලෙස මෙම වසරේ මැයි මාසයේදී ලිඛිතව ඉල්ලා සිටියේය. අදානි සමාගම ඉල්ලා සිටියේ සුනිත්‍ය බලශක්ති අධිකාරිය සමඟ එක්ව උක්ත ව්‍යාපෘති දෙකට අදාලව රට තුළ සිදුකළ මූලික පර්යේෂණ සහ විමර්ශන සඳහා දැරූ වියදමය.

ඉන්පසු, බලශක්ති අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි, ශ්‍රී ලංකාවේ සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ඉන්දියානු සමාගම ඉල්ලා සිටින පරිදි ගෙවීම් කළ යුතුද යන්න පිළිබඳව නීති උපදෙස් ලබා ගත්තේය.

ඉහළ පෙළේ මූලාශ්‍රයක් උපුටා දක්වමින් අද ඩේලි මිරර් වාර්තා කරන්නේ අදානි ග්‍රීන් එනර්ජි සමාගම රට තුළ වියදම් කළ ඇතැම් වියදම් ආපසු ගෙවීම සඳහා ඊයේ නීති උපදෙස් ලැබුණු බවය. ඒ සඳහා ගෙවන්නට සිදුවන මුළු මුදල රුපියල් මිලියන 300 සිට 500 දක්වා පරාසයක පවතින බව ඩේලි මිරර් වාර්තා කරන්නේය.

බලශක්ති බලපත්‍රය සඳහා අදානි විසින් ගෙවන ලද ගෙවීම කුමක් වුවත් ආපසු ගෙවිය යුතු නැති බව සුනිත්‍ය බලශක්ති අධිකාරිය ස්ථිරව ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත්, ඉදිරි මාස කිහිපය තුළ නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමෙන් සහ අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියෙන් පසුව, නිශ්චිත ප්‍රතිපූරණ ප්‍රමාණය තීරණය කරනු ඇතැයි ද වාර්තා වේ.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

උතුරේ එකම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා කැඳවීමට නියමිත නව ටෙන්ඩර් සඳහා නිසි ප්‍රතිපූරණයන් නිෂ්කාශනය කිරීමෙන් පසු අදානි සමඟ ඇති සම්පූර්ණ ගනුදෙනුව වසා දමන බවත් ඉන් පසු අවශ්‍ය නම් අදානි සමාගමට යළි ටෙන්ඩර් ක්‍රියාවලියට ද සහභාගී විය හැකි බවත් අභ්‍යන්තර මූලාශ්‍ර හෙලි කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝකයට නම් ලෙඩක් තමයි… ඒත් ඇත්තටම ට්‍රම්ප් ලෙඩෙක් ද?.

Next Post

සැතපුම් 39ක් උසක සිට ශබ්දයේ වේගය පරදවන වේගයෙන් පිම්මක් පැන්න පළමු ස්කයිඩයිවර් ක්‍රීඩකයා හදිසි අනතුරකින් මිය යයි!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.